
(අංජුල මහික වීරරත්න)
අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අදිටන් කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ හමුවට සහභාගී වෙමින් ජනාධිපති කාර්යාලයේදී අද පැවසීය.
දෙරට නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ අපි පරිවර්තන මාවතක ගමන් කරමින් සිටිනවා.අපේ හඳුන්වන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආර්ථික ප්‍රතිපත්තිය ලෙසයි.
ආර්ථික ප්‍රගතිය සමාජ සාධාරණත්වය මෙන්ම සෑම පුරවැසියෙකුටම සමෘද්ධිමත් වීමට මාවතක් ලෙස එය ගොඩනංවා තිබෙනවා.අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අප අදිටන් කර ගනිමු.ජනතා කේන්ද්‍රීය පරිවර්තනයක් සිදුවෙමින් පවතින මේ වැදගත් අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් නරේන්ද්‍ර ශ්‍රී මෝදි මැතිතුමාට සහ එතුමාගේ දූත පිරිසට නැවත වතාවක් ස්තුතිය පළ කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී කීය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’’සංවර්ධන මාවත එක්ව ගොඩ නගමු’’
Sa Saturday, 05 April 2025 03:00 PM
සුබ පැතුම්..!
Chathu Saturday, 05 April 2025 03:20 PM
මෝදි දන්නවා ඇති නේද මෙයා කට ඇරියොත් කියන්නේ බොරු කියලා.
ගුණරත්න Saturday, 05 April 2025 06:11 PM
එක්ව වැඩ කරන්න... ඉන්දියාවට මොවුන්ගෙන් මොනවාද ඉගෙනගන්න තියෙන්නේ? රිලවු ගණන් කරන හැටිද?
Saman Saturday, 05 April 2025 11:53 PM
අද බොරු කියාගෙන ඇවිල්ලා වගේ...!