
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) කෙටුම්පත් දෙකක්( 2016 අංක 4 දරණ සහ 2005 අංක 36 දරණ) පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා සම්මත කිරීමට නියමිතය.
රට පුරා සේවක පක්ෂයට මෙම සංශෝධන මගින් ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත.
පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා සිට 20 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකේ රටවල් වැඩකරන දින ගණන 4 හෝ 5 අඩුකිරීමට පෙලඹෙති.! ලංකාවේ පුද්ගලික අංශයේ දින 5 ට අඩුකර වැඩකරන පැය ගණන පැය 40 හෝ 44 කළ යුතුයි...! තවද මෙයින් ආර්ථිකයට මෙන්ම සේවකයින්ට වාසි අත්වේ. තවද ආයතනයට නිරෝගී මානව සම්පතක් ඇතිවේ! හිර ගෙවල් පුරවලා රටක් දියුණු කල නොහැකිය! යල්පැන ගිය නීතිරීති වෙනස් විය යුතුයි. රජයට ආදායම් ලැබෙන පරිදි..!