
(සුජිත් හේවාජුලිගේ, රෝෂන් තුෂාර සහ ගයාන් සූරියආරච්චි)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවනු ලැබ සිටින රාජ බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මීට සුළු වේලාවක පෙර ඇතුළත් කරනු ලැබීය.
ආහාර වර්ජනයක් ඇරඹූ සලේ මහතා ශාරිරික සහ මානසික වශයෙන් බරපතළ ලෙස පිරිහී ඇති බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහලකට ඇතුළත් කිරීම අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස සලේ මහතාගේ නීති උපදේශක නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කරමින් ඊයේ ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීමෙන් පසු සලේ මහතා ජාතික රෝහලට යොමු කෙරුණු බව නීතිඥ අසිත් සිරිවර්ධන මහතා පැවසීය
සුරේෂ් සලේ මහතාට සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින් පිරිසක් යොදවා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත් සම්පූර්ණ පරීක්ෂාවක් සහ ප්‍රතිකාර ලබා දිය හැකි සුදුසු රෝහලකට හදිසි මාරුවක් අවශ්‍ය බවත් නීතිඥවරයා අදාළ ලිපියෙන් ඉල්ලීම් කෙරිණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහ මරාගෙන මස් ටික කන්න ශානි, කාදිනල්, අනුර එකතු වෙලා . තමුසෙලා පිරිමි නෙමෙයි .. මිනි මස් කන තිරිසන්නු.. හරි සාක්ෂි තියෙනවා නම් මීට වඩා වැදගත් විදිහට මේක කරලා . තමුසෙලාගේ වෛරේ පිරිමහන්න දැන් මේ මිනිහව මරන් කනවා...
සුරේෂ් සලේයිට සහාය දැක්වීම සඳහා හෙට උදෑසන 10 am කොළඹ දුම්රිය ස්ථානයට එන්න. පක්ෂ භේද නොසලකා හරින්න. විශේෂයෙන් කතෝලිකයන් ජනාධිපති අනුරගේ මෙම අමානුෂික ක්‍රියාවට විරුද්ධ විය යුතුයි. හැකි නම් ජපමාලය රැගෙන සර්වබලධාරී දෙවියන්ට යාච්ඤා කරන්න. මරියතුමියනි අප වෙනුවෙන් යාච්ඤා කරන්න.
කපිලට වගේ, සියදිවි නසාගැනීමට අවශ්‍ය උපකරණ එහෙම, සලේ ගේ ඇඳ කිට්ටුව තබන්න එපා . ඒ වගේම ක්‍රියා විරහිත නොවන CCTV කැමරා ආරක්ෂාව සඳහා සවි කරන්න. නයිට් ඩියුටි වලදී නින්ද නොයන ආරක්ෂකයන් වෙතට වගකීම දීලා තබන්න. පිට අයට සලේ බලන්න ඉඩ දෙන්නත් එපා.
ඉක්මනින් සුවපත් වේවා.
ඔක්කොම අයියලාට ලෙඩ හැදෙන්නේ වැඩ වැරදුණාම. එතකන් රඟපානවා.
මූසල ජෙප්පොන්ට මගේ ඡන්දය ආයේ කිසිම දිනක නොදෙමි. කාලකණ්ණි, නැවතත් 3% දමමු.
පැළවත්තේ තවත් අසාර්ථක උත්සාහයක්. අපිත් ඔබතුමා වෙනුවෙන් කොළඹට එනවා.
CID එකෙන් එළියේ නිසා ඒ ගැන තේරුම් ගන්න පුළුවන්. වෙන දේවල් වලින් ඒක කාටද කියලාත් අනුමාන කරන්න පුළුවන්.
වලං ශානි, තව අවුරුදු තුනයි හොඳේ. ටිකක් හිතලා බලන්න. ඊට පස්සේ ඔයා අවලංගු කාසියක්.
ඔන්න වෙලාව ආවා නාමලෝ . ගාණක් දීලා අර බෙල්ලන ගොයියා වගේ කෙනෙක් අල්ල ගත්තා නම් ගොඩ. නැත්නම් ඉස්පිරිතාලේ වැඩ කරන කෙනෙකුට ගාණක් දීලා වැරදි බෙහෙතක් බොන්න දුන්නා නම් ඒත් ගොඩ නේද?
හිට්ලර්, පොල්පොට් හෝ ප්රභාකරන් නොව විජේවීර මට්ටමේ ත්රස්තවාදියකුට වත් නොදිය යුතු අමානුෂික දඬුවම් මේ මනුෂ්‍යයාට දෙන්නේ ඔහු විශ්‍රාමික මේජර් ජනරාල් වන්නට කලින් ක්‍රියාකාරී සේවයේ නියැලි සිටි කාලයේ එල්ටීටීඊය මෙරටින් තුරන් කරන්නට කළ අනුපමේය රාජකාරිය නිසාය. අනුර කුමාර දිසානායක ජනාධිපති තම සුවච කීකරු ශානි අබේසේකර ඇතුළු ගෙස්ටාපෝව යොදා මේ කරන්නේ දෙස් විදෙස් එල්ටීටීඊකාරයින්ගේ සිත සැනසීම පමණක් වග ජූඩ් නමැති පාදිලි උන්නාන්සේගේ ප්‍රතිචාරයෙන්ම පැහැදිලි වේ.
සල්ලිකාර විත්තිකාරයෝ හැමෝටම එකවගේ ලෙඩ හැදෙනව බන්ධනාගාර තුලදී.ඒ වගේම ඒ අයගේ නීතිඥ කට්ටිය එකම විදියේ කරුණු පෙන්නල තම සේවාදායකයින්ට රෝහල්ගත වී විවේක ගැනීම සකස් කර දෙනව.
සාලෙට දෙන්න ඕනා බෙහෙත ශානි දන්නවා ඇති .
ඔය එක එක නම් වලින් මෝඩ හෑලි ලියල තියෙන්නේ මම නෙවෙයි.
අපි ඔබ වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඉදිරියට එනවා. බැඳගන්න බෝම්බ දෙක තුනක් එවන්න.
කෙලෙහිගුණ නොදන්නා මීහරක් ජෙප්පෝ .නුඹලාට උරුම ඔය නරා වලමය .වැසිකිලියක් කඩාගෙන කාපල්ලා මීට වඩා හොඳයි
බලාගෙන ගියාම පෙන්දෝනේ ඉදලා තියෙන්නේ.... ලොකු පුටුවල... අර රංජන් හිරේ හිටියා කිසිම ඇඩීමක් නැතිව. අනිත් එක මෙයා එළියට ගන්න දගලන අයගෙන් තමයි බේරෙන්න ඕනෑ. කැට තියලා කියන්නම්... එළියට ආවොත් කපිල චන්ද්‍රසේනට වෙච්චි දේ තමයි මෙයාටත් වෙන්නේ.
යුක්තිය පරක්කු වෙලා හරි ඉටුවෙන එක ගැන රටේ බහුතරයක් ජනතාව සතුටෙන්.
සමහරු මාධ්‍ය වලට ප්‍රකාශ කරනවා. සුරේෂ් සලේ කියන්නේ කොටි ත්රස්තවාදීන්ට විරුද්ධව විශාල මෙහෙයුම් කරපු, පළපුරුදු අති දක්ෂ නිලධාරියෙක් කියලා, සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුනේ නැහැ කියලා උපකල්පනය කරමු.. නමුත් ප්‍රහාරයෙන් පස්සේ ඔහු වසර 3 ජාතික අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළා.., මෙවැනි දක්ෂ නිලධාරියෙකුට කොහොමද මෙපමණ විශාල කාලයක් තුළ මේ පරීක්ෂණ ඉවර කරලා චුදිතයෝ සොයාගන්න බැරිවුනේ? මම යෝජනා කරනවා සමහරවිට මොහු ඍජුවම මේකට සම්බන්ධ වුණු, එහෙම නැතිනම් මොහු භුධි අංශ ප්‍රධානියා වෙලා හිටිය කාලේ , ප්‍රහාරකයන්ට වාසි වෙන ආකාරයට පර්යේෂණ කටයුතු අඩපණ වන ලෙස කටයුතු කළා, මොහුට දඩුවම් ලැබෙන්න ඕනේ, මේ නඩුව විශේෂ නඩු කටයුත්තක ලෙස සලකලා, සතිපතා හරි අහලා තීන්දුවක් දෙන්න..
අපරාධ කාරයෙක් වෙනුවෙන් දූෂිත දේසපාලුවන්ගේ වහල්ලු කොමෙන්ට්ස් කරලා තියෙන විදිය දැක්කම කියන්ඩ වචන නැහැ
නාටකේ පැහැදිලියි, සලේ කට ඇරියොත් වැඩ බැරි ටාසන් බෝටා ඇතුළුව වැලක් ඇතුලට යන බව රාජපක්ෂ අපතයෝ දන්නවා. දැන් උන් හදන්නේ උන්ගේ අසාර්ථක තිර නාටක රචකයින් වන වීර සංගිලි පනික්කියා, ගුදය ගොම්මන්අපල වගේ කාලකන්නි ලව්වා පිටපත් ලියාගෙන බයියෝ කුලප්පු කරලා මේ පරීක්ෂණ අඩපණ කරන්න. ඒකටම අපූරුවට සෙට් වෙන කහකඩයෝ, රැලකුත් ඉන්නවා. බෙල්ලන්විල පන්සලේ මහ කහකඩයත් ඔක්කොටම හපන් රාජපක්ෂ ගූ කන අපතයෙක්. මේ වෙලාවේ කතෝලික ප්‍රජාව පෙරට ඇවිල්ලා ආණ්ඩුව එක්ක හිටගන්න ඕනේ පාස්කු ප්‍රහාරයට විරුද්ධව ඒකෙන් බයියන්ගේ බලු කෙඳිරිය නතර කරන්න පුළුවන්. මෝඩ බයියන්ට දැන් නම් රෙද්දෙ රෙවිලා ඉන්නේ.
Niroshan කියන මේ ගන්ධබ්බ මූසලයාටත් තියෙන්නේම රාජපක්ෂ භීතිකාව.. ඇයි අපතයෝ රාජපක්ෂලාට ඔය තරම්ම බය.. දැන් කෙඳිරි ගානවානේ...
GAMA VARESE කියන මේ ගන්ධබ්බ මූසලයාටත් තියෙන්නේම රාජපක්ෂ වහල් මානසිකත්වය.. ඇයි අපතයෝ රාජපක්ෂලාට ඔය තරම් වහල් .. මිනිස් ආත්මයක් ලැබුණනම් අසූචි බුදින්න එපා ... යුක්තිය ඉෂ්ඨ වේගන එනකොට දැන් කෙඳිරි ගානවානේ...