
(මනෝප්රිය ගුණසේකර)
පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ රඳවා ප්‍රශ්න කරන හිටපු බුද්ධි අධ්යක්ෂ හිටපු මේජර් ජනරාල් සුරේෂ් සලෙ මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් කිරීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් හිතා බලන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුුරු නෙත්තිකුමාර මහතා සුරේෂ් සලේ මහතාට දැනුම් දුන්නේය.
ඔහු ලබන 20 වැනි දා තෙක් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා අදාල කරන විමර්ශන එදිනට අධිකරණයට වාර්තා කරන්නැයි රහස් පොලිසියට නියම කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන ප්‍රගතිය පිළිබඳව අධිකරණ සෑහිමිට පත්වන බව ද මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන් එක්ක හුරතල් වෙවී ආණ්ඩුව නටන නාඩගමක්.
දැන් තමයි අන්තවාදීන් එක්ක ගේම් ගැහුවා අපරාධකාරයන්ගේ කකුල් පණ නැති වෙන්නේ...!
බුද්ධි අංශ නිලධාරීන් වනාහි රටක වටිනාම පුද්ගලයින් වේ. ඔවුන් ප්‍රශ්න කිරීම යනු පැහැදිලි ව රටක ආරක්ෂාව, ස්ථාවරත්වය නැති කිරීමට කරන කුමන්ත්රණයකි. පාස්කු ප්‍රහාරයට මුවාවෙන් රටක බුද්ධි අංශ වල සැඟවූ කරුණු එළියට අදින්නට මේ උත්සාහ දරන්නේ කවුරුන්ද? එය රටට සොයා දෙනා ලෙස ඉල්ලමි. තව ද මෙය පසුපස රට අස්ථාවර වූ පසු රිංගන්නට බලන ඇමරිකන් රුසියානු චීන ඉන්දියන් ඊශ්‍රායෙල් බලවේග දැනටමත් මගක් ඇවිත්. අමනෝඥ ක්‍රියා නොකර ආණ්ඩුව රකින්නට කටයුතු කළා යුතුයි, පක්ෂ බේද නොබලා.
බලලා මල්ලෙන් එලියට පනින හැටි කාට කාටත් බලා ගන්න පුලුවන් වේවි.
විමර්ශණ ප්‍රගතිය සෑහීමකට පත්වන බව අධිකරණයෙන්ම කියනවා.. ඒ වුණාට ජනතාව නම් සෑහීමකට පත්වෙලා නෑ වගේ...
නූගත් ජෙප්පෝ ටික හුරේ දානවා...
ෆයිරූස් වගේ අයට සතුටු ඇති....