
(අංජුල මහික වීරරත්න)
සුරා බදු බලපත්‍ර ගාස්තු වලට අදාළ වන රිතී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සුරා බදු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මාර්ගෝපදේශ සහ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා වන 2025 අයවැය යෝජනාවක් අනුව, වාර්ෂික සුරා බදු බලපත්‍ර ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල සහ කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් අය කරනු ලබන ගාස්තුව ඇතුළු සුරාබදු ආඥාපනත යටතේ වන සුරා බදු බලපත්‍ර ගාස්තු වලට අදාළ නඩු රීති සකස් කර ඇත.
ඒ අනුව, (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥා පනත 25 වන වගන්තිය සමඟ කියැවිය යුතු 32 වන වගන්තිය යටතේ සාදන ලද සුරා බදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පනවා ඇති රීති අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1560
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුරා බදු රීති පාර්ලිමේන්තුවට