(අංජුල මහික වීරරත්න)
2024 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
එක් එක් දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමට අවශ්‍ය අවම "Z" අගයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2024 විභාග ප්‍රතිපලය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කල තොරතුරු සහ විවි ප්‍ර්‍රතිපාදන කොමිසම ඉදිරිපත් කල සංඛ්‍යා ලේඛන අතර පරස්පරතා තියෙනව. කොමිසම කියනව 285289 විභාගය ට ඉදිරිපත් වුනා කියල . විභාග දෙ. කියනව 274361 කියල. එතන ඉඳලම පරස්පරතා තියෙනව.