
( කේ. බුද්ධික කුමාරසිරි)
මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ඉදිරිපිට මත්ද්‍රව්‍ය අලෙවියේ නිරතව සිටි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක කොට්ඨාසය පවසයි
සැකකරු සන්තකයේ තිබී කොකේන් මිලිග්‍රෑම් 480 ක් කුෂ් ග්‍රෑම් 71 මිලිග්‍රෑමි 850 ක් සහ හෑෂ් ග්‍රෑම් 50 ක් ප්‍රමණයේ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇත
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 26 හැවිරිදි පුද්ගලයෙකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු අවසන් වන තෙක් රිමාන්ඩ් බාරයට යැවිය යුතු එකෙක්