
(රොෂන් තුෂාර)
උඩු ගුවනේදී සුර් වී ශ්රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද නියම කළේය.
ගුවන් සේවිකාවට රහස් ප්රදේශය පෙන්වීමට තැත් කිරමින් හා හිංසන සිදුකිරීම යන චෝදනාවන්ට මුල් අවස්ථාවේම වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඩය නියම කළ අතිරේක මහේස්ත්රාත්වරයා එය නොගෙවන්නේ නම් මාස හතරක සිර දඬුවම් හිමි විය යුතුබවටද නියෝග කළේය.
සැකකරු අද අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවත්, බීමත්ව අව සිහියෙන් සිදු වූ වරදවල් වලට තමන් පශ්චාත්තාප වන බවටත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්රාත්වරයා මෙම දඩ හා දඬුවම් නියම කළේය.
ස්වීඩන් ජාතිකයා ශ්රී ලංකාවේ උපන් අයෙකු බවද ඔහුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින්න් පැවසීය. සිද්ධියෙන් අගතියට පත් ගුවන් සේවිකාව විත්තිකරුගෙන් වන්දියක් අපේක්ෂා නොකරනබව ගුවන් තොටුපළ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතුවා කවදාවත් ඔර්ජිනල් සුවිඩ්න් ජාතිකයෙක් නම් කවදාවත් ඔය වගේ නොහොබිනා නොසන්ඩාල වැඩක් නොකරන බව.. පස්සෙනේ දැක්කේ, මේක කරලා තියෙන්නේ ලංකාවේ ජාන තියන ලෝකල් සුවිඩ්න් කාරයෙක්නේ කියලා... ලෝකේ කොයි රටේ පුරවැසිභාවය ගත්තත්, ජන්ම ගතිය ඇරිලා නැහැ...
ළමා අපචාර වලට කප් ගහපු රටක්...
ඔරිජිනල් ස්වීඩන් ජාතිකයෙක් වෙන්න බෑ.