
(අංජුල මහික වීරරත්න)
සමුපකාර සංවර්ධන කොමසාරිස්/ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සමූපකාර සංවර්ධන කොමසාරිස්/ සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරිනි එච්. ඒ. ආශා හපුආරච්චි මෙනෙවිය එම තනතුරෙන් මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, ඇය එම තනතුරෙන් මුදා හැරීමටත්, ඒ හේතුවෙන් පුරප්පාඩු වන සමූපකාර සංවර්ධන කොමසාරිස්/සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් තනතුර සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරක දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි තරණි කුමාරදාස මහත්මිය පත් කිරීමටත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
326
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
423
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සමුපකාර සංවර්ධන කොමසාරිස් වෙනස් වෙයි
සංජීව Tuesday, 11 November 2025 01:54 PM
අවංක නිලධාරීන්ට දේශපාලන හොර කප්පම්කාරයො යටතේ වැඩ කරන්න අමාරුයි තමයි.
M A P Hemachandra Wednesday, 12 November 2025 06:36 AM
සමූපකාරයේ ඇති යල් පැනගිය නීති වෙනස් කිරීමට දෛර්ය ලැබේවා. සභාපති, සීස. හේන්පිටගෙදර සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමූපකාර සමිතිය.