
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
මූල්‍ය වංචා රැසක් හේතුවෙන් දිවයිනේ විවිධ අධිකරණ මගින් සිදුකර තිබූ වරෙන්තු හතක් මුල්කරගනිමින් සැකකාරිය පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාල කට්ටිය දැන් හාංසි වෙලා හින්දා මේ පාර ගැලවෙන්න බැරිවෙලා. නැවතත් පරණ යුගය අරඹමු..!
මෙයාට පොලිසියේ සම්බන්ධයක් ඇති බව ආරංචියි. ඒ හයියෙන්ද දන්නෑ මෙයා ගේම් දීලා තියෙන්නේ. එහෙම නැත්තං මෙයාගේ පොත්තේ සුදට ඇඹලයෝ දැලේ දාගන්නවා වෙන්නත් පුළුවන්...
මෙයාගේ සැමියා පොලිසියේ නේද? එහෙම තියෙද්දී කොහොමද මේ වගේ නීති විරෝධී වැඩ කරන්නේ..?
ජවිපය, ෆේස්බුක්, මඩ බලකායට මේ සතියේ වැඩ තියෙනවා.