(සුජිත් හේවාජුලිගේ)
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍යමය ආක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ අනුව සාමාජිකයන් සිවු දෙනෙකුගෙන් යුතු මෙම කමිටුව පත් කළ බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළු වැව මහතා පැවසීය.
කමිටු වාර්තාව දින හැටක් ඇතුළත අමාත්‍යාංශයට භාර දිය යුතුව ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සබරගමු සරසවි දූෂණ හොයන්න විමර්ශන කමිටුවක්
Kumar Tuesday, 15 July 2025 09:06 PM
ඉතාම හොඳ තීරණයක්. අතීතයේ සිට කල දුෂණ වංචා සොයන්න. මේ ගැන දන්නා සමාජයේ ඉන්න අයගෙන් තොරතුරු ගන්න ක්‍රම වේදයක් හදල අවස්ථාව දෙන්න කමිටුවට පුළුවන්. බොහෝ තොරතුරැ එලි වේවි.