
සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත.
‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය, කුඩා යානාවලින් සමන්විත මවු යානයකි. කක්ෂීය යානයක් (ඕබිටර්), පතිත කරවන යානයක් (ලෑන්ඩර්) සහ ඉහළට එසවෙන යානයක් (ඇසෙන්ඩර්) ඇතුළත් විය.
සඳෙන් පස් එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ යානයේ කැප්සියුලය පෘථිවියට පැමිණෙනු ඇත්තේ, සැලැසුම් කළ පරිදි සහ පෙර ලබා දී තිබුණු උපදෙස් අනුවය.
‘චැංග් ඊ 6’ කැප්සියුලය පැරෂූට් ආධාරයෙන්, වේගය පාලනය කර ගනිමින්, මධ්‍යම මොංගෝලියාවේ, චීනයට අයත් සීසීවැංග් පළාතේ හුදෙකලා ප්‍රදේශයකට පතිත කෙරෙනු ඇත.
මෙහෙයුම ක්‍රියාත්මක කළ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනයේ විද්‍යාඥයන්, චීන හමුදාව එක් වී, පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටින බව ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 04
236
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සඳෙන් පස් අරන් චීන යානය එනවා
Rohitha Tuesday, 25 June 2024 12:47 PM
ඇයි හඳේන් පස් ගේන්නේ ගඩොල් කපන්නද දන්නේ නැහැ. කොච්චර වියදමක්ද ඉතින්...
Perera Wednesday, 26 June 2024 12:32 AM
අපේ අයත් අද හෙට යාවි පස් කොන්ත්‍රාත් ගන්න
බණ්ඩා රුබේරු Wednesday, 26 June 2024 01:15 PM
හඳත් ඉවරයි. ඔහොම එහෙන් එක එකා පස් ඇදලා පෝයට පායන පුන්සඳත් බාගෙට තමයි පායන්නේ...