
(අංජුල මහික වීරරත්න)
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය පිහිටා ඇති ඉඩම් කොටස එම විශ්ව විද්‍යාලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය කොළඹ දිස්ත්‍රික්කයේ කිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුදුවත්ත ග්‍රාම නිලධාරී වසමේ කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ අංක 46 දරන රජයේ ඉඩමේ ස්ථාපනය කර තිබේ.ෙ
දෘශ්‍ය කලා පීඨයේ අධ්‍යාපනය ලබන 643 ක් පමණ වන සිසුන්ගේ ප්‍රායෝගික සහ අධ්‍යයන කුසලතා සංවර්ධනය සඳහා ප්‍රමාණවත් පරිදි භෞතික පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස එම පීඨය ස්ථාපිත ඉඩමේ නෛතික හිමිකම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සතු විය යුතු වේ. එබැවින්, දෘශ්‍ය කලා පීඨය විසින් දැනට භුක්ති විඳිනු ලබන හෙක්ටයාර 0.6277 ක් වූ රජයේ ඉඩම් කොටස රජයේ ඉඩම් අඥාපනතේ 6 (1) වන වගන්තිය ප්‍රකාරව නිදහස් දීමනාවක් ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වෙත පවරා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමක කරන ලදී.
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞන්දර්ය කලා සරසවියට ඉඩමක් තෑගි දෙයි