
(එම්.සුසිල් පියන්ත)
සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තාගේ අනනයතාවය මෙතෙක් අනාවරණයවී නැති බව පොලීසිය කියයි.
ඔහුගේ දෙඇස් රෙදි කඩකින් බැද තිබූ බවත් පොලීසිය කියයි.
දියඹ දේවාලයේ දොර කඩා තිබූ බවද පොලීසිය කියයි. මියගිය පුද්ගලයා සොරකමේ ගියා දැයි පොලිසිය සැකකරයි.
බලපිටිය වැඩබලන මහේස්තාත් ලුෂාන් වඩුතන්තී මහතා ඔහු මිය ගොස් සිටි දියඹ දේවලයට ගොස් මහේස්තාත් පරීක්ෂණය ආරම්භ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාකාපු ඔක්කොම දැන් බයවෙනවා. විශේෂයෙන්ම ඤාණක්කගෙ ලඟට ගිය කට්ටිය.
හොරා ඇස් බැඳගෙන හොරකමේ ගිහින් වැටිලා මැරිලා. අර රක්ෂණ සමාගමේ හිමිකරු මැරුණෙත් අත්දෙක බැඳගෙන, එයාම ගෙල හිරකරගෙනලු. සංසාර බවේ හැටි තමයි.
දේව බලය ,මහා හාස් කමක්
මළ දිවයිනේ එකෙද්ද දන්නේ නෑ. ෂුවර් එකටම ලංකාවේ නොවේ නම්... මාලදිවයින ඉන්දියාව පැත්තේ එකෙක් වෙන්න ඕන.