IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සුදු වෑන් රියකින් පැහැර ගත් සිසුවා රියෙන් පැන දිවි බේරා ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කහතුඩුව ප්‍රදේශයේදී  පැහැරගත්බව කියන පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සුදු පැහැති වෑන් රියකින් රැගෙන යමින් සිටියදී  එම රත්නපුර ප්‍රදේශයේදී  වෑන් රථයෙන් පැන සිය දිවි බේරාගෙන    ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.

එම දරුවා පැහැර ගත් බව කියන වෑන් රථය සහ එහි ගමන් ගත් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා කහතුඩුව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියකුු පැවසීය.

කහතුඩුව ප්‍රදේශයේ පදිංචි පිළියන්දල ප්‍රදේශයේ ජාතික පාසලක 11 වන වසරේ ඉගෙනුම ලබන එම දරුවා ඊයේ (16) සවස 04.00 ට පමණ අමතර පන්තියට සහභාගී වීම සඳහා පාපැදියෙන් යමින් සිටියදී  කහතුඩුව සරණ තිස්ස මාවතේ. සූසාන භූමිය අසලදී සුදු පාට කුඩා වෑන් රථයකින් පැමිණි පිරිසක් එම දරුවාව පාපැදියත් සමග පැහැරගෙන  ගොස් තිබූ බව දරුවා පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.

 

 



අදහස් (3)

සුදු වෑන් රියකින් පැහැර ගත් සිසුවා රියෙන් පැන දිවි බේරා ගනී

යෝගා Thursday, 17 July 2025 10:45 AM

ඒ කාලේ සුදු වෑන් ගෝඨාගේ නම් මේ කාලේ සුදු වෑන් අනුරගේ වෙන්න ඕන. පැලවත්තේ ඩෝබි කෙනෙක් උත්තර දෙන්න බලන්න.

:       0       1

fairoos Thursday, 17 July 2025 11:48 AM

ගෝටාගේ සුදු වෑන් නෙමෙයි නේද ?

:       1       0

Krishantha Thursday, 17 July 2025 02:01 PM

මේ වගේ සිද්ධිවලට නම් කිසිම වෙලාවක, ඉඩ තියන්න එපා, ආණ්ඩුව මේකට මැදිහත් විය යුතුමයි... මෙයා ඉතාමත් භයානක තත්ත්වයක් මොවුන්ට දැඩි දඬුවම් දිය යුතුයි. කාරණය අදාල නෑ. නැවත ගෝනි බිල්ලන්ට මේ රට බාරදිය යුතු නෑ..

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site