
(අංජුල මහික වීරරත්න)
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය මෙලෙස පූජාභූමි ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
ඊට අදාළ සන්නස්පත්‍ර පිළිගැන්වීම නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී රාජ්‍ය වෙසක් සැමරුම් උත්සවයේදී ජනාධිපති අනුර දිසානායක මහතා අතින් සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු ප්‍රශ්ණ විසඳුනි.