
(ජේ.ඒ.එල්. ජයසිංහ)
විදේශිය සංචාරක කාන්තාවන් දෙදෙනකුට රහසඟ පෙන්වා ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරද පිළිගත් ත‍්‍රීරෝද රථ රියදුරකුට මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ පීලෑස්ස මහේස්ත‍්‍රාත් ඩබ්.එස්.එල්. දසනායක මහත්මිය විදේශීය කාන්තාවන් දෙදෙනාට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවීමටද නියම කළාය.
රුපියල් 1500/- බැගින් විත්තිකරුට රුපියල් 3000/-ක දඩ නියම කළ මහෙස්ත‍්‍රාත්වරිය විත්තිකරුට නියම කළ මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම වසර 10ක කාලයකට අත්හිටිවීමටද නියම කළාය.
චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස දඬුවම් නියම වුයේ මාවතගම බරන්දන පාරේ පදිංචි 33 හැවිරිදි ත‍්‍රීරෝද රථ රියදුරකු වන මුතුතන්ත‍්‍රිලාගේ චානූක නුවන් ජයසිංහ නමැත්තෙකුටය.
2025 නොවැම්බර් මස 21
118
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
198
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1062
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සුද්දියන්ට රසඟ පෙන් වූ රෝද තුනේ රියැදුරා මාස හයක් හිරේ