(මනෝප්රිය ගුණසේකර)
රුපියල් මිලියන 243.8 ක නීති විරෝධී වත්කම් ඉපයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සජින් වාස් ගුණවර්ධන ලබන 24 දක්වා රිමාන්ඩ් බාරයට පත් කරයි.

(මනෝප්රිය ගුණසේකර)
රුපියල් මිලියන 243.8 ක නීති විරෝධී වත්කම් ඉපයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සජින් වාස් ගුණවර්ධන ලබන 24 දක්වා රිමාන්ඩ් බාරයට පත් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් කාබාසීනියා කරපු පට්ට කෙනෙක්. පිටරට ගිහිල්ලත් නවතින්නේ ඉස්තරම්ම හෝටල් වල...
ඊළග නිව්ස් එක... නිදොස් කොට නිදහස්....
නෑමල්ගේ ගජයෙක් තමයි...
බලය තිබූ කාලයේ හැදුවා කියපු මාලිගාවට මොකද වුනේ...?
හොර තක්කඩි රාජපක්ෂලාගේ සුවච කීකරු නාට්ටෙක්...