
(අමිල චින්තක ගමගේ)
දේශපාලන වාසී ලබා ගැනීමේ අරමුණින් රට බේරාගත් නායකයාගේ ආරක්ෂාව ඉවත් කිරීමට හෝ විජේරාම නිවසින් ඉවත්කිරීමට උත්සාහ දැරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සදහන් කළේය.
ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදින්ගේ ගොදුරක් කිරීමට දරන උත්සාහයක් නිසා යැයි සැක කරන බවත් එය සිදු කරන්නේ කාගේ වුවමනාවට දැයි වහා හෙළිදරව් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්වරයා කීය.
මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවස රජයට ගන්නවා යැයි ජනාධිපතිවරයා කළුතර දී කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කැඳවූ මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.
මාධ්‍ය හමුව කොළඹ නෙළුම් පොකුණ මාවතේ පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ඔය සුපිරි බංගලාවට රිංගා ගත්තේ මේ ලඟදී නේද? එකේ හිටපු ඇමැතියෙක් වත් බලෙන්ම එලවල දාලා, දැන් එක අත්හරලා දාලා යන්න වෙනවාට එක එක ගෝලයෝ දාල ලියුම් යවනවා. ඔච්චර අරක්ෂාවක් ඕනේ නම් ආපහු ත්‍රිකුණාමලේ ගුවන් කඳවුරේ නවතින්න හදලා දෙන්න...
කාගේ උවමනාවටද කියලාද අහන්නේ? මහජනයාගේ උවමනාවට...
මහින්ද ජනාධිපතිතුමා රට බේරගන්න පැවැති හමුදාවට අවශ්‍යයි. රටේ සහයෝගය ලබාදී 30 යුද්ධය නිමාකළ... එහි ගෞරවය ඔහුට අත්වෙනවා සදාකල්. එමෙන්ම හැමදා නායකයින් භූමියේ සංග්‍රාමවලට සහභාගි වී ජීවිත පරදුවට තබා මෙහෙයුම් කළ අතර සෙබළුන් ජීවිත පිදුවා. මේ සියල්ලන්ගෙන් හිටපු ජනාධිපතිතුමාට සියලු භුක්තියට හිමිකරගත නොහැකියි. මැදමුලන වලව් දැන් පාළුවට යනවා. මොනයම් සේවයක් කළත් විශ්‍රාම ගිය දවසට සියල්ල බාර දී යායුතුයි ගෞරවාන්විතව...
සාගර මෝඩයෝ, ඔය නාකි මයිනාගේ මරන්න දෙයක් තව නැහැ. ඔය ඉන්න ඇවිදින මළමිනියක් !!! නාකි මයිනා ඉන්න ගෙදර තක්සේරු කරන ලද කුලිය මාසෙකට රුපියල් 4600 000. ( හතලිස් හය ලක්ෂයක් මාසෙකට) ඒ අනුව මයිනාගේ පඩියෙන් 1/3 ක්... ඒ කියන්නේ රුපියල් 30 000 ක් ආණ්ඩුවෙන් ගෙවනවා. ඒ ගානට මයිනාට ගෙයක් හොයාගන්න පුළුවන්. එහෙම නැතිනම් මයිනාට ඔය ගෙදරම ඉන්න පුළුවන්. හැබැයි මිනිහාට සිද්ධවෙනවා රුපියල් (4600000 - 30000 = 4570000 ) රුපියල් හතලිස්පන්ලක්ෂ හැත්තෑදහසක් හැම මාසෙම රජයට ගෙවන්න. මේ මයිනාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරන්න මෝඩයෝ නැහැ මේ ලෝකේ. ඒ වගේ ඩ්‍රෝනයක් රුපියල් කෝටි ගණනක් වෙනවා. 4 දෙනෙක් අල්ලාගෙන යන මයිනාට ගලකින් ගැහුවත් මැරෙනවා. මුළු රටම හොරාකාපු මයිනා පවුලට ඔය මුදල කජ්ජක්ද?
මේ උඹලට බැරිද මේ අවසන් කාලෙවත් රටට වැඩක් කරන්න? දුප්පත් අහිංසක ජනතාවගේ බත් පතට කෙලපු තොපි මුහුදට දාන්න ඕන. කාලකන්නි පර හැත්ත. කෑව ලංකාව. දැං වත් හොරකම් කරන එක නවත්තලා පිනක් කරගනිල්ලා.
ඔච්චර කැක්කුමක් තියෙනවා නම් මහින්දව ඔහේගේ ගෙදර අරන් ගිහින් තියාගන්නකෝ
රාජපක්ෂලා මේ රට කාලා, ඉවරයි.. නාකි මයිනා එලවන්න තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ.. උන් හැදිගවිලා ගියේ එකයි.. රටේ දෙපළ තවත් තොපිට නිකන් කන්න දෙන්නේ නැහැ.. තොපිට ඕනේ නම් ගෙවල් කුලී ගෙවල ඉදපල්ලා...
මෙයා එකක් කියනවා. පෙරකදෝරු ලොකු පුතා කියනවා යන්න සුදානම් කියලා . රට බේරාගත් නායකයා මොනවාද කියන්නේ ?
පවුල් පිටින් මහජන මුදල් හොරකලා , රට අන්ත දුගී දුප්පත් කරපු, රාජපක්ෂ පරම්පරාවේ එකෙකුටවත් එක බිම් අගලකට රජයෙන් ගෙවන්න හොද නැහැ , ඔය කෑ ගහන්නේ මෙදමුලනේ ඉදුල් කන සාගර වගේ සැට්ටබියෝ
ඇත්තටම කවුද මේ මනුෂයා? හැමදාම පිස්සෙක් වගේ රාජපක්ෂලාට කඹුරනවා