IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගෙන් ඇමති සතියක කාලයක් ඉල්ලයි

(යොහාන් භාසුර)

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා සම්බන්ධයෙන් අසාධාරණයක් වී ඇති බව සෞඛ්‍ය ඇමතිවරයා පිළිගත් බවත් මුදල් අමාත්‍යාංශය සහ රජය සමග සාකච්ඡා කර ගැටලුව විසඳීමට සතියක කාලයක් ඉල්ලා සිටි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.

සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අතර අද (24) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී අමාත්‍යවරයා එසේ පැවසූ බවද රවී කුමුදේශ් මහතා කීය.

අය වැය යෝජනාව ක්‍රියාත්මක වුවහොත් නිවාඩු දින සහ අතිකාල දීමනා අඩුවන බවත්, පාර්ලිමේතුවේදී අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ ගණන් වැරදි බවත් ඒ මහතා කීය.

නිවාඩු දින දීමනා සහ අතිකාල සෑදීම, 2027 පඩියට සෑදිමේ අමාත්‍ය වරයාගේ නව යෝජනව සෞඛ්‍ය වෘත්තිකයින් වෙනුවෙන් කරන එකකට වඩා, චක්‍රලේඛයේ ඇති වරදක් නිවැරදි කිරීමක් බවත් එසේ නොකර අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමඑය සෞඛ්‍ය වෘත්තිකයන්ට දෙන විසඳුමක් ලෙස අමාත්‍යවරයාව නොමග යවා ඇති බවත් රවි කුමදේශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගෙන් ඇමති සතියක කාලයක් ඉල්ලයි

Kamal Koyrala Monday, 24 February 2025 06:14 PM

සතියක කාලයක් දෙන්න. කැලණි නයාගෙන් ඉෂ්ඨ කර දෙන්නම්...

:       4       2

Shyam Monday, 24 February 2025 08:55 PM

තවත් කාලකණ්ණියෙක්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 829 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1776 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site