
(සුජිත් හේවාජුලිගේ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව හැටදහසක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
සම්පත් ගැටලු හේතුවෙන් එම පැමිණෙන විභාග කිරීමට බාධා මතුව ඇති බවත් එහි පැමිණිලි ප්‍රමාණය අඩු කරගැනීමට කටයුතු කරගෙන යන බවත් ඔහු සඳහන් කළේය.
ජනතාවට සිය පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගේම නාරාහෙන්පිට කම්කරු ගොඩනැගිල්ලේ හත්වැනි මහලේ විවෘත කෙරුණු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයටද ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
52
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2006
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සීඅයිඩියේ පැමිණිලි කඳු ගැහිලා
Arun Friday, 05 September 2025 11:58 AM
59,000 ක්ම මාලිමාවේ වෙන්න ඇති
Lalla Friday, 05 September 2025 12:22 PM
මහජනතාව රජය බලයට ගෙනාවේ ප්‍රශ්න විසඳන්න මිස රජයේ අපහසුතාව මහජනතාවට දැනුම්දීමට නොවේ. අවශ්‍ය තත්ත්වය සඳහා විසඳුම් දෙන්න රජයකට ශක්තිය තිබෙන්නට ඕන නේද?
මහසෙන් Friday, 05 September 2025 01:48 PM
ජනපති වෙන්න පෙර අනුර.අන්න එයා මාධ්‍ය ගෙන්නලා, ෆයිල් ගොඩගහගෙන අහබු ලෙස තෝරන්න කියලා ඒ ෆයිල් ඇදලා ලොකූ වැඩක් කලා.ඒවායේ තියෙනවා.කීවේ නම් වෙන වෙන ඒවා.ඒ ෆයිලුත් තියෙනව ද දන් නෑ ගොඩගැහිලා.
යෝගා Friday, 05 September 2025 01:48 PM
තාම පත්වෙලා මාස 10යි. අවුරුදු 5 හිටියොත් පැමිණිලි මිලියනය පනියි. ඒතරමටම දූෂිතයි ආණ්ඩුවයි ඇමැතිලයි.
පොඩිඑකාFriday, 05 September 2025 04:05 PM
යෝගාගේ මන්ද බුද්ධික බවේ මහිමය. තවම තේරිලා නෑ. ඒ තියෙන්නේ උන්දැලාගේ උන්නැහේලාටම විරුද්ධව දාපු පැමිණිලි කියලා...!
විපරමා Friday, 05 September 2025 03:56 PM
අලිබබා සහ හොරු හතළිහ ඇතුලු හිටපු දූෂිත දේසපාලුවෝ කරලා තියෙන්නේ එසේ මෙසේ වැඩ නෙවෙයිනේ...,
SuddaSaturday, 06 September 2025 03:18 PM
ඇයි විපරමා දැන් ඉන්න කට්ටියව අමතක වුනාද? අර ගොඩනැගිල්ලකට හොර ඔප්පු හදලා කුලියට දීපු ඇමැතිලා, එතකොට පාරේ ගිය මිනිස්සුන්ව බීගෙන රිය පදවලා හප්පපු ලේකම්ලා... ඔන්න ඒ ලිස්ට් එකත් එනවා. හැබැයි ඔය පැමිනිලි ගොඩ අඩු කරන්න වෙන්න ඇති එක නඩුවක් දැන් මග නවත්තලා ලේකම් නිදහස් උසාවිය වරදකරු කියන්නෙත්, අනික් නඩුවේ විත්තිකාර ඇමැතිලාට විරුද්ධව මුකුත් කෙරෙන්නේ නැත්තෙත්. විපරමා මොකද ඒ ගැන කියන්නේ...?