IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී හමුවෙයි

(ගයාන් සූරියආරච්චි)

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් පාණ්ඩේ මහතා ගේ ආරාධනාවක් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඉකුත් (3) ද ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.‍

මෙහිදී ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු පාඨමාලා වැඩිදියුණු කිරීම, දෙරටේ ත්‍රිවිධ හමුදා අතර අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය තවදුරටත් වැඩි කිරීම සදහා  සාකච්ඡා පැවැත්විණි.

මෙම නිල සංචාරයට යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.



අදහස් (2)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී හමුවෙයි

බද්රානි Tuesday, 05 December 2023 07:33 PM

හොර කල්ලියක් විසින් අත්පත් කරගෙන ඇති මේ ලංකාව ගලවා ගන්න උදව් කරන්න ඉන්දීය හමුදාපති තුමෙනී... මේ රටේ ජනතාව ආරක්ෂා කර ගත යුත්තේ මේ රටේම හොර තක්කඩි අමන පාලකයෙන් විනා අසල් වැසි රටවලින් නොවේ...ඉන්දියාව එදා කලාමෙන් අදත් ගුවනින් ආහාර දමනවා නම් එය මේ රටේ අසරණ හිඟන ජනතාවට ඉමහත් පිටුවහලක්...

:       2       3

A soldier Wednesday, 06 December 2023 11:16 AM

අතිගරුතුමනි, ඔබ ඉතා තියුණු, සැබවින්ම බුද්ධිමත් පෙනුමක් ඇති අතර ඔබ සැමට යහපත හැර අන් කිසිවක් ප්‍රාර්ථනා නොකරන්න!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කසිප්පු වැටලීමට ගිය යතුරු පැදියට ගිනි තියලා
2024 පෙබරවාරි මස 25 77 0

කසිප්පු වැටලීමට ගිය කතරගම පොලිස් නිළධාරින් සතු යතුරු පැදියකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර දමා තිබේ .


නිධන් සෙවූ බැංකු කළමනකරු ඇතුළු පහක් මාට්ටු
2024 පෙබරවාරි මස 25 80 0

පොළොන්නරුව ඉසිපතන මාවතේ, පිහිටි රෝහලක පිටුපස, හෝටල් භූමියක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කළමණාක


ඉත්තෑගල
2024 පෙබරවාරි මස 24 8 0

ඉත්තෑගලයාය ගම්මානය රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල හා කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් වනසේ පිහිටා ඇත.


රත්ගම දුම්රිය අනතුරින් නාවික සෙබළා මරුට
2024 පෙබරවාරි මස 24 436 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළකු දුම්රියක ගැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව රත්ගම පොලිස


මාමණ්ඩිය මරා ඇප පිට ඇවිත් නැන්දම්මාත් මරලා
2024 පෙබරවාරි මස 24 1235 0

පෞද්ගලික ආරවුලක් මත බෑනා සිදුකළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.


ඇමති නම් විකුණා ලක්ෂ 54කට විද්ද ශිෂ්‍යත්ව ගුරා මාට්ටු
2024 පෙබරවාරි මස 24 383 0

අමාත්‍යවරුන් දෙදෙනකුගේ ලේකම්වරුන් හඳුනන බව හගවමින් ඊශායල් හා ඉතාලි රැකියාවලට යවන්න රුපියල් ලක්ෂ 54 මුදලක් වංචා සහගතව ලබා ගත්තේ යයි කියන පහ වසර පෞද්ගල


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 240 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 274 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 283 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site