(ආරියරත්න රණබාහු )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට(25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා පැවසීය
ඒ අනුව ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු මේ සඳහා සහභාගි වනු ඇතැයි හෙතෙම පැවසීය.
ඒ මහතා ඒ බව පැවසූයේ අද( 24 )එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කාපු රිළවුන්ගේ රැස්වීම...
සිරිසේන අත ගහපු හැම තැනම විනාස කලා.
1956 රටේ අනාගතය විනාශ කළ මෝඩ විප්ලවය ඇතිකළ පක්‍ෂය....භංග වී යායුතුය