
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
පසුගිය පෙබරවාරි මස කළ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීම අවසන් යාවත්කාලීන කිරීමේදී ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයේ පසුවිය.
ශ්‍රී ලංකාව මේ වන විට ශ්‍රේණිගත ප්‍රසාද ලකුණු 104 ක් ලබා සිටියි.
ඉන්දියාව ප්‍රසාද ලකුණු 124 ක් ලබා පළමු ස්ථානයේ ද, නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව ප්‍රසාද ලකුණු 109 බැගින් හිමිකරගනිමින් පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානවල පසුවෙයි.
පස්වැනි ස්ථානයේ පසුවන පාකිස්තානය ද ප්‍රසාද ලකුණ් 104 ක් හිමිකරගනෙ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වචන දෙකයි -- සුදුසු නැත.
සුභපැතුම්