
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩාය ෙමි පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.
මෙම පක්ෂ තුනේ නියෝජිතයන් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (27) සවස හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවැසේ.
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න යන හිටපු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ද සර්ව ජන බලය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත. පළාත් පාලන මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්වය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව දැනගන්නට ඇත.
මේ කාරණය සම්බන්ධයෙන් මෙම නියෝජිතයන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද සාකච්ඡා පවත්වා තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්න දැන් තත්වය තරමක් උග්‍රයි. හොරාකාපුවා වමාරන්න දැන්. කාලය හරි වාගෙයි මේවා බලන් ඉන්න බැරිනිසා පක්ශ තුනම එකතුවෙලා එකට තරග කරලා. එන්නෙ ජනතාවට සහන දෙන්නද නැහැ. මේ. හොරුන්ව ආරාක්ශා කරන්න. මෙ ගොන් නඩේ කියන්නෙ මුන්ට මැරෙනකම් හොරා කන්න ඉඩ දෙන්න ඕන කිසිවෙකුට මේවට විරුද්ද නොවි ඉන්න ඕන කියලා. මුන්. එකෙක් ට ඔලුව උස්සන්න දෙන්න එපා. අසරන මිනිසුන්ට කදුලු ගෑස් ගහලා හමුදාවයි පොලිසියයි දමලා කට වහලා මුන් ටික හොරා කනවා. මිනිස්සු බදු ගෙවමින් නොකා නොබී මුන්ගෙ මදිරවල වාහනවල බිල් ගෙවන්න ඕන. දැන් මිනිස්සු මෝඩ නැහැ මේ ආන්ඩුවට පරදින්න දෙන්නෙත් නැහැ. නාකිනඩේ ගෙ. වයසයි අනුරගෙ වයස්‍යි. බැලුවම හොර නඩේ එකෙක්ට මොලයක් නැහැ. මහ ලොකුවට රෝයල් කෝලෙජ්. හොරා කන්න උගන්නලා තියෙන්නෙ. කොහොම්ද ගමේ. ඉස්කෝලෙට ගිය කට්ටිය අවන්කයි එඩිතරයි. හොරකම වන්චාව මෝඩ මන්ද්බුද්දික ගති ගෑවිලාවත් නැහැ.
තෙලෙන් බැද්දත් කොබෙයියා... කිරෙන් බැද්දත් කොබෙයියා... තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා, බොලා කොබෙයියා...
වෙන විදියට හිඟා කාපු එවුන් දැන් එක පේලියට එක්වෙලා හිඟා කන්න යන්නේ මේ වතාවේ. අපි කියන්නේ, මෙතෙක් හිඟා කාපු සල්ලි කට්ටිය එකතු වෙලා හොරකම් කරන්න එපා.
පගා පප්පන් සහ උගත් මෝඩයන් සහ තාත්තලගෙ පරම්පරා උරුමයක් කියල හිතාගෙන දේශපාලනේ කරන අයට ජයෙන් ජයම වේවා!
ඔය පක්‍ෂ තුනේ ප්‍රතිපත්ති සමානද? කැඳ හැලි නම් ආයේ මේ රටේ ඡන්ද දිනන්නේ නෑ
පළපුරුදු කට්ටිය කොහේ ගියත් අන්තිමට ඔක්කොම එක පිලකට නැවත රට කන්න...
විජය සමග පැමිණි බොහොමයක් ( Ranil ) ඔක්කොම ඔතනට එකතු වෙනවා
හොරු එකට.
ඔව්, පක්ෂ තුනේම ප්‍රතිපත්ති හොඳටම සමානයි. රට කන එක තමයි එකම ප්‍රතිපත්තිය. ඔක්කොම ටික වරෙන් පෝලිමට මගෙන් බත්කටක් කාල යන්න.
හොරු රට නැත්තටම නැති කරා
හොඳයි
චන්න ජයසුමනලා මන්ත්‍රී, ඇමති කම් දරනකොට මහාචාර්ය පදවි නමට ඉස්සරහින් දැම්ම. දැන් කවුරුහරි එවැනි දේ ගස්.
කයියෝ බය වෙලා තියන තරම කමෙන්ට් වලින් පේනවා.. දැන් ඔවුන්ගේ බොරු, වංචා, දූෂණ එලි වේගෙන එනවා. ඒක වහගන්න හිටපු දේශපාලකයෝ රිමාන්ඩ් කර කර සංදර්ශන දානවා.. ඒ අතර තමන්ගේ බඩ වඩා ගන්නවා. රටේ ජනතාවගේ බදු මුදලින් කනවා, වාහන ගන්නවා, ජවාරම්කාරයෝ එක්ක එකතු වෙලා හම්බ කරනවා.. මෙතෙක් පැවැති රජයන්ගෙන් පරතෙරටම දූෂිතයින් මේ පාර දැක බලා ගන්න ලැබෙනවා. තාම හරියට හොරකම පටන් ගන්න බැරුව ඉන්නේ ජනතාවට සහන දෙන්න බැරුව, බොරු පොරොන්දු ඉටුකරන්න බැරුව, පිළිකුළට ලක්වෙලා ඉන්න නිසා...