IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රේණිගත වෛද්‍ය ස්ථාන මාරුවීම් වලට අයැදුම් පත් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාල වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

එම නිවේදනයට අනුව සියලු අයදුම්පත් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර, 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් සදහා අයදුම් කිරීමට සුදුසුකම් සපුරා ඇති සියලු වෛද්‍ය නිලධාරීන්ට  2025/03/13 දිනට ප්‍රථම අදාළ ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබද තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ https://hrmis.health.gov.lk/ms/ දරන නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බව ද, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



අදහස් (0)

ශ්‍රේණිගත වෛද්‍ය ස්ථාන මාරුවීම් වලට අයැදුම් පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site