
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ කාසල් වීදියේ ශුක්‍රාණු බැංකුවෙන් ශුක්‍රාණු ලබා ගත් කාන්තාවන් දස දෙනෙකු ගැබ් ගෙන ඇත
මේ අනුව මෙම ව්‍යාපෘතිය ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවසීය.
එසේම මෙම ශුක්‍රාණු බැංකුව සඳහා ශුක්‍රාණු ලබාදීමට විවිධ ප්‍රදේශවලින් දායකයන් විශාල වශයෙන් ඉදිරිපත්ව සිටින බවත්  කාසල් රෝහලට පැමිණ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1938										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1536										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශුක්‍රාණු බැංකුව වැඩ පෙන්වයි