
(උපුල් හේරත්)
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් අල්ලාගෙන පෙරේදා (12) අනුරාධපුර මූලස්ථාන පොලිසියට බාර දෙනු ලැබූහ.
අත්අඩංගුවට ගැනුණ සැකකරුවන්ගෙන් අයකු රෝහලේ සුළු සේවකයකු වන අතර, අනෙක් සිවු දෙනාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට දායක වන කම්කරුවෝ වෙති.
අනුරාධපුර රෝහලට නිසි ආරක්ෂාවක් නොමැති කමින් මීට දින කීපයකට පෙර වෛද්‍යවරියක හිරි හැර විඳින්නට සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ බං මේ GMOA එකේ වැඩ වරණ දොස්තරලා ටික?ආයෙත් ස්ට්‍රයික් කරන්නෙ නැද්ද ?
දැන් ටයිල් බාස්ල ස්ට්‍රයික් කරයිද, දොස්තරල ස්ට්‍රයික් කරයිද කියල බයේ බෑ. හැබැයි ටයිල් බාස්ල ස්ට්‍රයික් කලොත් ඒ අයට පඩි නෑ.
ඔය පැත්තේ අය පුංචි අම්මාටවත් ඉන්න දෙන්නේ නැහැ.