
(බිමල් ශ්‍යාමන් ජයසිංහ, ගයාන් සූරියආරච්චි සහ ඩිලන්ගා ගෝමස්)
ගල්කිස්ස බඩෝවිට සිරිපාල පාරේදී අද(19) දහවල් පුද්ගලයකුට වෙඩිතබා යතුරු පැදියෙන් පළා ගිය වෙඩික්කරු සිද්ධියේ වෙඩික්කරු ඊට සුළු වේලාවකට පසු දෙහිවල ධර්මාම මාර්ගයේ දී ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇත. වෙඩි තබා පළා යමින් සිටිය දී වෙඩික්කරු සහ පැදිකරු පැන ගොස් ඇති අතර වෙඩික්කරු ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගත් බවත් පැදිකරු පැනගොස් ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ක්‍රියා මාර්ගය පැසසුමට ලක්විය යුතුයි.
ක්ෂණිකව ක්‍රියාත්මක පොලිසියට අපගේ ගෞරව ප්‍රණාමය පුද කරමු.
RESPECT ශ්රී ලංකා පොලීසිය.