IMG-LOGO

2024 ජුනි මස 16 වන ඉරිදා


විශ්‍රාමික හමුදා ජීවන තත්ත්වය නංවන්න අලුත් වැඩක්

(අංජුල මහික වීරරත්න)

සේවයෙන් විශ්‍රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට, ආරක්ෂක අමාත්‍යාංශයට සහ රණවිරු සේවා අධිකාරියට උපදෙස් දී ඇති බව ද සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  බත්තරමුල්‍ල, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ මාවතේ ‘ප්‍රවීණයන්ගේ නිවහන’  ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මුලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (22) සහභාගී වෙමිනි. 

විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රණවිරු ගම්මානවල ජීවත්වන රණවිරුවන්ට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.



අදහස් (8)

විශ්‍රාමික හමුදා ජීවන තත්ත්වය නංවන්න අලුත් වැඩක්

Prabha Wednesday, 22 May 2024 06:40 PM

ඡන්දේ හින්දා හරි කමක් නැ කාට හරි හොදක් වෙනවා නම්

:       0       2

තුවාන් Wednesday, 22 May 2024 07:51 PM

මිලේනියම් සිටි නිසා නැති වූ ජීවිත ගැනත් බලන්න

:       1       3

Lalla Wednesday, 22 May 2024 09:07 PM

දැන් විශ්‍රාම ගිය හැමෝම අසරණයි. සෙබලු විතරක් නොවේ.

:       0       5

Warnasinghe Thursday, 23 May 2024 05:30 AM

දැන් විශ්‍රාම යන අය ගැන විතරද යුද්ධයෙන් පසුව විශ්‍රාම ගිය අය ඉන්නවා ද මැරුනද මේ දක්වා එකෙක් වත් හොයලා බැලුවේ නෑ

:       0       2

ජනක Thursday, 23 May 2024 07:45 AM

ඡන්ද කාලෙට විතරක් මුන්නැහේලාට ජනතාවගේ දුක මතක් වෙනවා.

:       0       3

අරවින්ද මොනරවිල Thursday, 23 May 2024 10:22 AM

ජාතික ජනබල වේගයේ විශ්‍රාමික හමුදා සාමුහික ගොඩ නැගුවාට පස්සේ රනිල් සජිත් බැසිල් කල්ලිය කළබල වෙලා තියෙන තරම පෙනෙනවාද

:       0       2

kanchana Thursday, 23 May 2024 10:30 AM

විශ්‍රාම යන්න කලින් ඉන්න සෙබළු ගැන බලන්න. 100000 ස්භාවිකව අඩුවෙන්න දෙනවා කිව්වාත් එක හරි 50000 කට වැඩිය මොනවාහරි කරලා ඉන්න ටික රුක ගන්න බලන්නගවිශ්‍රාම යන්න අවු 02/03 තියෙද්දී ණය මුදලක්වත් ගන්න බැහැ. මොනවා හරි කරන්නගනැතිනම් ඉන්න ටකත් නිනොනො තමා.

:       0       2

Sugath chaminda Thursday, 23 May 2024 12:38 PM

සාධාරණයක් නැ හමුදාවේ මගේ දින 9ක් ඉන්න ඕන එකට මට එන්න වුනා ම⁣ට හිතාගන්නවාත් ⁣වේලාවක්නැ මට තිබුනේ නැ අන්තිමට දැන් කුලිවැඩ කරලා ජිවත් වේන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මහවිලච්චියට නව ප්‍රා. ලේ කාර්යාලයක්
2024 ජුනි මස 15 167 0

අභිනවයෙන් ඉදිකරන ලද මහල් දෙකකින් යුත් මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින ව


යුක්රේන තරුණිය ඔහිය බිංගෙයක හැපේ
2024 ජුනි මස 15 977 0

කොළඹ සිට බදුල්ල බලා අද 15 සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසි තුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක ඕහිය පට්ටිපොළ අතර පිහිට


අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ
2024 ජුනි මස 15 329 0

අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ දෙකක් වාර්තා වෙයි. වඳුරු උණ හැදින්වෙන්නේ එම්.පොක්ස් යනුවෙනි.


කේට් කුමරිය ප්‍රසිද්ධියේ පෙනී සිටී
2024 ජුනි මස 15 1008 0

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්, ඊට ප්‍රතිකාර ලබමින්, ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකුණු බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය, මහජන උත්සවයකට සහභාගී


නාමල්ගෙන් සජිත්ට අනුරට උත්තරයක්
2024 ජුනි මස 15 1627 9

දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලි


තෙල් මිල අඩුවීමේ වාසිය පිල්ලි ගිහින්
2024 ජුනි මස 15 1309 3

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන්ම මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1291 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3011 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2472 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site