
දකුණු අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ දෙකක් වාර්තා වෙයි. වඳුරු උණ හැදින්වෙන්නේ එම්.පොක්ස් යනුවෙනි.
මීට මාස කීපයකට පෙර වඳුරු උණ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා විමසිල්ලෙන් පසුවය. වඳුරු උණ වයිරස ව්‍යාප්තිය සමලිංගිකයන් අතරේ බහුල බව තහවුරු විය.
දකුණු අප්‍රිකාවෙන්, මෙලෙස වඳුරු උණ මරණ වාර්තා වන්නේ පැය 24 ක කාලයක් ඇතුළත වීම විශේෂත්වයකි. මියගොස් ඇත්තේ අවුරුදු 37 සහ අවුරුදු 38 යන වයස්වල පුද්ගලයන් යැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd