IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


නාමල්ගෙන් සජිත්ට අනුරට උත්තරයක්

(සුජිත් හේවාජුලිගේ )

දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.

දහතුන් වැනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයක් කිට්ටු වනවිට දහතුන් වැනි සංශෝධනය  දේශපාලන අතකොළුවක් ලෙස යොදා ගැනීම  නතර කළ යුතු බවද ප්‍රකාශ කළේය.

උතුරේ ජනතාවගේ හැඟීම් සමග සෙල්ලම් නොකරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

යුද්ධය පරාජය කර උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ සහ පළාත් සභා ඡන්ද පැවැත්වූයේහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව උතුරට ගොස් දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට බොරු ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට  මන්ත්‍රීවරයාට  පෙන්වා දෙන බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා මේ අය අඩු තනමින් උතුරේ සංවර්ධනය ගැන වත් කතා නොකළ බවද ප්‍රකාශ කළේය.

උතුරු වසන්තය  නැගෙනහිර නවෝදය වැනි  සංවර්ධන වැඩසටහන් ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ රජය බවද ඔහු සිහිපත් කළේය.

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක උතුරට ගොස් කරන මෙවැනි ජනතාව නොමඟ යවන  සුළු ප්‍රකාශ  ගැන කනගාටු වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (22)

නාමල්ගෙන් සජිත්ට අනුරට උත්තරයක්

Hafeel Saturday, 15 June 2024 04:38 PM

අනේ නාමල්, දහතුන් වැනි සංශෝධනය හරහා ආපු පළාත් සභා දැන් මැරිච්ච එකක්. එක රටට බර සහ මැති ඇමැතිලාගේ දූ දරුවන්ට, සහෝදරයන්ට පාර්ලිමේන්තුවට යේම සඳහා පෙර පාසලක්. අනික ඔයාට අමතකද, ඔයාගේ පියා එදා යුද්ධය දිනපු ගමන් ඉන්දියාවට සහ එක්සත් ජාතීන්ට පොරුදුවක් දුන්නා 13 Plus දෙනවයි කියල. තවද අනුර උතුරේත් දකුණේත් කියන්නේ එකක් මිස උතුරේ එකක් සහ දකුණේ තව එකක් කියන චරිතයක් නොවේ. ජාතික ජන බල වේගය කියන්නේ දහතුන පමණක් නොවේ, මුළු රටටම ගැලපන සම්පූර්ණ ව්‍යස්ථා සංශෝදනයක් ගේනවා කියල.

:       9       33

විපරමා Saturday, 15 June 2024 04:38 PM

මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා කියන දේවල් දැන් කවුරුවත් ගණන් ගන්නේ නැහැ.

:       46       101

විජිත් Saturday, 15 June 2024 04:44 PM

කොටලු බේබි, අනුර කුමාර දිසානායක උතුරේදී 13 ගැන කතාකරලා නැහැ. එදා ඉන්දියාවට බයේ උඹගේ තාත්තා නාකි මයිනා තමයි කිවේ 13 දෙනවා කියලා.

:       65       124

shantha Saturday, 15 June 2024 04:47 PM

මුගේ මොලේ අමාරුවක් හැදිලාද ? ඔහේ මොනවාකිව්වත් රටේ මිනිස්සු දැන් බුද්ධිමත්. අපෙන් හොරකම් කරපු සල්ලි දීලා ඉන්නවා නැත්නම් හිරේ යන්න ලැහැස්තිවෙනවා අම්මා,තාත්තා සහ මල්ලිලා එක්කම.

:       6       26

Nandasena Saturday, 15 June 2024 05:47 PM

හොර පෙරකදෝරුව කිව්වට අද කියපුදේ නම් ඉතාමත් නිවැරදියි ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මුලින්ම කලේ උතුරට ගිහිල්ලා භාෂා ප්‍රශ්නයක් හදල ගිනි ඇවිලීම තමයි ඒකේ විපාක අවුරුදු ගණනක් ජනතාව විදෙව්වා සජිත් හා අනුර කරන්නෙ යටගියාව අවුස්සලා නිවෙමින් පවතින ගින්නට පෙට්‍රල් දමනවා වගේ වැඩක් තමයි

:       50       24

Lalla Saturday, 15 June 2024 10:55 PM

ලංකාව විනාශ කරන්න මුල් පිරුවේ බණ්ඩාරනායක ලොක්ක ඇතිකල භාෂා අවුල් සහ ජනසතුකරනය..

:       2       8

චන්දිම ෆොන්සේකා Saturday, 15 June 2024 06:00 PM

13 නේ තියෙන බරපතලම කාරනා තමයි ඉඩම් බලතල, පොලිස් බලතල සහ උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම. ඒ නිසා කරන්න තියෙන්නේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තුන් දෙනාට ප්‍රකාශයක් දෙන්න කියන්න නිකම් අනම් මනම් වැල් වටාරම් වංගු ගැහීම් නැතුව මේ කියන තුන දෙනවද නැද්ද කියලා එච්චරයි. ඒ දෙන උත්තරේ අනුව උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් තීරණයක් ගනීවි. වැල් වටාරම් බැහැ. ප්‍රශ්න තුනට හරි කෙලින් උත්තර ඕනි. ඔවු ද නැත්ද එච්චරයි.

:       7       87

Dharmatileke Saturday, 15 June 2024 06:00 PM

රාජපක්ෂලා හතර දිසාවෙම බංකොලොත් කරලා දැන් හදිසි ආදරයක් ඇවිල්ලා දැමිල්ල ජනතාවට ඔහෙට ඕනදේ ඉක්මනට කියන්නේ දිග නිවාඩුවකට ඉස්සෙල්ලා

:       29       39

Prabha Saturday, 15 June 2024 06:02 PM

ඉතින් අප්පා කරා කියලා පුතාටත් ඡන්දේ දෙන්න ඕන කියලා නියමයක් නැ නේ

:       22       46

බන්දුසිරි Saturday, 15 June 2024 06:19 PM

ණය ගෙවලම කතා කරානමි නේද හරි!

:       20       43

ගමේ එකාලා Saturday, 15 June 2024 06:42 PM

කොටින්ට අල්ලස් දීලා උතුරේ ඡන්දෙ වැළැක්කුවේ කවුද ? ඡන්දේ කිට්ටු වෙනකොට මහින්ද චින්තනය ,තාරුණ්‍යයට හෙටක් දැනුමේ කේන්ද්‍රස්ථානය ,ආසියාවේ ආශ්චර්යය කියලා බොරු බේගල් ගහපු , ජනතාවම ගොනාට අන්දලා රවට්ටපු, මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,එවුන් කියපු කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.හරිනම් දූෂිත පවුල් පාලනේ හැතිකරේම ඉන්ඩ ඕනේ හිරේ.

:       40       54

Prabath Saturday, 15 June 2024 06:52 PM

සජිත් සහ අනුර 13 කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැ අනුර නම් කයියම විතරයි සජිත් ඉස්කෝලේ මොකක් හරි කරනවා

:       47       78

Asela Saturday, 15 June 2024 10:05 PM

අම්මද බොල මෙයා දන්න දේවල්.

:       2       6

මැක්ස් Saturday, 15 June 2024 10:37 PM

සජිත් සහ විශේෂයෙන් අනුරගේ අන්ධ භක්තික කොමෙන්ට්, ඩිස්ලයික් අහිනට නොතේරැණත් නාමල්⁣ගේ ප්‍රකාශය 100% ඇත්ත.

:       11       4

පිටිගල මිලානෝ Saturday, 15 June 2024 10:58 PM

දැන් මේ ඔත්කෝම කියන්නේ අපේ චන්දේ ඔබට දෙන්නද…? පත්තර වල වටිනා ඉඩ මෙවැනි අමනයින්ට වෙන් කරන්නේ ඇයි…?

:       2       9

නන්දන පනා-මිලානෝ Saturday, 15 June 2024 11:23 PM

රාජපක්ෂ පවුලම පෝල්මට තියලා කුකුළ් චමින්දගෙන් බත් කවන්න ඕනේ…..

:       6       12

ජගා Saturday, 15 June 2024 11:37 PM

රෙද්ද පල්ලෙ බේරෙන ජනතා ආදරේ. එල්ලෙන්න නැතිව නටන පාදඩයො රටකාල තව . අප්පල පුතාල බාප්පල තව පවුලට තැරවිච්ච සනුහරේම කරේ රටම මංකොල්ල කාපු එක

:       4       10

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 16 June 2024 04:54 AM

අඩෝ අඩෝ හොර පෙරකදෝරුව බූරු නාම්බා! බොරු කියන්න එපා ඩෝ. අඃහ් වැරදුනා මචං උඹල කවදද ඇත්තක් කිව්වේ,වැඩකට ඇති දෙයක් කිව්වේ. ඒක නෙවෙයි ගොන් අප්පුහාමි අනුර පැහැදිලිවම කිව්ව උතුරට ගිහින් මම ආවේ ඡන්දෙ ඉල්ලන්න නෙවෙයි 13 දෙන්න පොරොන්දුවෙන්න නෙවෙයි කියල.

:       4       16

Rata Perata Sunday, 16 June 2024 01:39 PM

පිස්සු මෝඩ වැඩක්...

:       0       1

පිටරැටියා Sunday, 16 June 2024 03:28 PM

උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය කෙසේ වෙතත් පවුලේ අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරපු එකම මදිද? නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, හොඳට තිබුණු අපේ රට හිඟාකන තත්ත්වයකට පත්කෙරුවේ කවුද? මැක්ස් කියන වහලාට නම් කොහොමටත් මහින්ද හොඳ ඇති...

:       1       6

Sany Sunday, 16 June 2024 09:56 PM

අනේ මේ මේ රටේ ජනතාවට කොකා පෙන්නපු කාලේ ඉවරයි...

:       1       3

ශාන් Monday, 17 June 2024 08:14 PM

අනේ බලු නාමල්. පවුල් පිටින් රට බංකොලොත් කරලා තවත් ඡන්ද ඉල්ලන්න එනවා. උඹලව එල්ලලත් මදි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාසල් වෙලාවේදී ටිෂුන් කළ ගුරාට වැඩ වරදි
2024 ජුලි මස 18 0 0

පාසලේ සේවයට වාර්තාකර උපකාරක පංතියක සිසුන් පිරිසකට මුදලට ඉගෙන්විමට ගිය අනුරාධපුර, පාසලක උසස් පෙළ සිසුන් සදහා සංයුක්ත ගණිතය ඉගැන්වු ගුරුවරයෙකුගේ වැඩ ත


රන්- මුදල් සමඟ හොර යකදුරා අත්අඩංගුවට
2024 ජුලි මස 18 60 0

මළගිය ඥාතීන්ගේ දෝෂ පවතින බවට නිවැසියන් රවටා ආරූඪවී ශාන්තිකර්ම කරන මුවාවෙන් මහා පරිමාණයෙන් මුදල් සහ රන්භාණ්ඩ වංචාකළ යකැදුරෙකු බව කියාගත් පුද්ගලයෙකු


අවුරුදු හතරේ දැරිය ළිඳට බිලි
2024 ජුලි මස 18 73 0

බුලත්කොහුපිට්ය කිරිපෝරුව ප්‍රදේශයේ වතු ගම්මානයේ සිට් වයස අවුරුදු හතර හමාරක කුඩා දැරියකගේ මළ සිරුරක් පාළු ළිදක තිබී සොයා ගත් බව රුවන්වැල්ල පොලීසිය ක


දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි: සුළං ඉදිරියටත්
2024 ජුලි මස 18 216 0

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනහරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තිස්ස අත්තනායක රිය අනතුරක
2024 ජුලි මස 18 2068 2

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී අනතුරකට ලක්වී ඇතැයි නාරාහේන්පිට පො


උපසම්පදා පිංකමට ගල් පෙරළයි
2024 ජුලි මස 18 2780 3

කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට ඊයේ 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනක


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 127 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 994 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1876 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site