(සුජිත් හේවාජුලිගේ )
දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.
දහතුන් වැනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයක් කිට්ටු වනවිට දහතුන් වැනි සංශෝධනය දේශපාලන අතකොළුවක් ලෙස යොදා ගැනීම නතර කළ යුතු බවද ප්‍රකාශ කළේය.
උතුරේ ජනතාවගේ හැඟීම් සමග සෙල්ලම් නොකරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
යුද්ධය පරාජය කර උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ සහ පළාත් සභා ඡන්ද පැවැත්වූයේහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව උතුරට ගොස් දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට බොරු ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට මන්ත්‍රීවරයාට පෙන්වා දෙන බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා මේ අය අඩු තනමින් උතුරේ සංවර්ධනය ගැන වත් කතා නොකළ බවද ප්‍රකාශ කළේය.
උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වැනි සංවර්ධන වැඩසටහන් ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ රජය බවද ඔහු සිහිපත් කළේය.
සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක උතුරට ගොස් කරන මෙවැනි ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ ගැන කනගාටු වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
COMMENTS
අනේ නාමල්, දහතුන් වැනි සංශෝධනය හරහා ආපු පළාත් සභා දැන් මැරිච්ච එකක්. එක රටට බර සහ මැති ඇමැතිලාගේ දූ දරුවන්ට, සහෝදරයන්ට පාර්ලිමේන්තුවට යේම සඳහා පෙර පාසලක්. අනික ඔයාට අමතකද, ඔයාගේ පියා එදා යුද්ධය දිනපු ගමන් ඉන්දියාවට සහ එක්සත් ජාතීන්ට පොරුදුවක් දුන්නා 13 Plus දෙනවයි කියල. තවද අනුර උතුරේත් දකුණේත් කියන්නේ එකක් මිස උතුරේ එකක් සහ දකුණේ තව එකක් කියන චරිතයක් නොවේ. ජාතික ජන බල වේගය කියන්නේ දහතුන පමණක් නොවේ, මුළු රටටම ගැලපන සම්පූර්ණ ව්‍යස්ථා සංශෝදනයක් ගේනවා කියල.
මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා කියන දේවල් දැන් කවුරුවත් ගණන් ගන්නේ නැහැ.
කොටලු බේබි, අනුර කුමාර දිසානායක උතුරේදී 13 ගැන කතාකරලා නැහැ. එදා ඉන්දියාවට බයේ උඹගේ තාත්තා නාකි මයිනා තමයි කිවේ 13 දෙනවා කියලා.
මුගේ මොලේ අමාරුවක් හැදිලාද ? ඔහේ මොනවාකිව්වත් රටේ මිනිස්සු දැන් බුද්ධිමත්. අපෙන් හොරකම් කරපු සල්ලි දීලා ඉන්නවා නැත්නම් හිරේ යන්න ලැහැස්තිවෙනවා අම්මා,තාත්තා සහ මල්ලිලා එක්කම.
හොර පෙරකදෝරුව කිව්වට අද කියපුදේ නම් ඉතාමත් නිවැරදියි ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මුලින්ම කලේ උතුරට ගිහිල්ලා භාෂා ප්‍රශ්නයක් හදල ගිනි ඇවිලීම තමයි ඒකේ විපාක අවුරුදු ගණනක් ජනතාව විදෙව්වා සජිත් හා අනුර කරන්නෙ යටගියාව අවුස්සලා නිවෙමින් පවතින ගින්නට පෙට්‍රල් දමනවා වගේ වැඩක් තමයි
13 නේ තියෙන බරපතලම කාරනා තමයි ඉඩම් බලතල, පොලිස් බලතල සහ උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම. ඒ නිසා කරන්න තියෙන්නේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තුන් දෙනාට ප්‍රකාශයක් දෙන්න කියන්න නිකම් අනම් මනම් වැල් වටාරම් වංගු ගැහීම් නැතුව මේ කියන තුන දෙනවද නැද්ද කියලා එච්චරයි. ඒ දෙන උත්තරේ අනුව උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් තීරණයක් ගනීවි. වැල් වටාරම් බැහැ. ප්‍රශ්න තුනට හරි කෙලින් උත්තර ඕනි. ඔවු ද නැත්ද එච්චරයි.
රාජපක්ෂලා හතර දිසාවෙම බංකොලොත් කරලා දැන් හදිසි ආදරයක් ඇවිල්ලා දැමිල්ල ජනතාවට ඔහෙට ඕනදේ ඉක්මනට කියන්නේ දිග නිවාඩුවකට ඉස්සෙල්ලා
ඉතින් අප්පා කරා කියලා පුතාටත් ඡන්දේ දෙන්න ඕන කියලා නියමයක් නැ නේ
ණය ගෙවලම කතා කරානමි නේද හරි!
කොටින්ට අල්ලස් දීලා උතුරේ ඡන්දෙ වැළැක්කුවේ කවුද ? ඡන්දේ කිට්ටු වෙනකොට මහින්ද චින්තනය ,තාරුණ්‍යයට හෙටක් දැනුමේ කේන්ද්‍රස්ථානය ,ආසියාවේ ආශ්චර්යය කියලා බොරු බේගල් ගහපු , ජනතාවම ගොනාට අන්දලා රවට්ටපු, මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,එවුන් කියපු කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.හරිනම් දූෂිත පවුල් පාලනේ හැතිකරේම ඉන්ඩ ඕනේ හිරේ.
සජිත් සහ අනුර 13 කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැ අනුර නම් කයියම විතරයි සජිත් ඉස්කෝලේ මොකක් හරි කරනවා
අම්මද බොල මෙයා දන්න දේවල්.
සජිත් සහ විශේෂයෙන් අනුරගේ අන්ධ භක්තික කොමෙන්ට්, ඩිස්ලයික් අහිනට නොතේරැණත් නාමල්ගේ ප්‍රකාශය 100% ඇත්ත.
දැන් මේ ඔත්කෝම කියන්නේ අපේ චන්දේ ඔබට දෙන්නද…? පත්තර වල වටිනා ඉඩ මෙවැනි අමනයින්ට වෙන් කරන්නේ ඇයි…?
රාජපක්ෂ පවුලම පෝල්මට තියලා කුකුළ් චමින්දගෙන් බත් කවන්න ඕනේ…..
රෙද්ද පල්ලෙ බේරෙන ජනතා ආදරේ. එල්ලෙන්න නැතිව නටන පාදඩයො රටකාල තව . අප්පල පුතාල බාප්පල තව පවුලට තැරවිච්ච සනුහරේම කරේ රටම මංකොල්ල කාපු එක
අඩෝ අඩෝ හොර පෙරකදෝරුව බූරු නාම්බා! බොරු කියන්න එපා ඩෝ. අඃහ් වැරදුනා මචං උඹල කවදද ඇත්තක් කිව්වේ,වැඩකට ඇති දෙයක් කිව්වේ. ඒක නෙවෙයි ගොන් අප්පුහාමි අනුර පැහැදිලිවම කිව්ව උතුරට ගිහින් මම ආවේ ඡන්දෙ ඉල්ලන්න නෙවෙයි 13 දෙන්න පොරොන්දුවෙන්න නෙවෙයි කියල.
පිස්සු මෝඩ වැඩක්...
උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය කෙසේ වෙතත් පවුලේ අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරපු එකම මදිද? නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, හොඳට තිබුණු අපේ රට හිඟාකන තත්ත්වයකට පත්කෙරුවේ කවුද? මැක්ස් කියන වහලාට නම් කොහොමටත් මහින්ද හොඳ ඇති...
අනේ මේ මේ රටේ ජනතාවට කොකා පෙන්නපු කාලේ ඉවරයි...
අනේ බලු නාමල්. පවුල් පිටින් රට බංකොලොත් කරලා තවත් ඡන්ද ඉල්ලන්න එනවා. උඹලව එල්ලලත් මදි.