
(ආරියරත්න රණබාහු සහ කාංචන කුමාර ආරියදාස )
විදුලි බිල සියයට30කට වඩා වැඩි ප්‍රමාණයකින්අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් එ සඳහා සුළු කාලයක්ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
විදුල බල ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරන බව කී ජනාධිපතිවරයා ඒ අනුව විදුලි බිල සියයට තිහකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කළහැකි බවත්ඒ සඳහා සුළු කාලයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඊට අමතරව ඉන්ධන මිල ද අඩු කිරීමට කාලයක් අවශ්‍ය බවත් ඒ අනුව මෙම සියලු වැඩ ටික කර ජනතාවට සහන සළසන බවත් හෙතෙම අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ දඹුල්ල ගම් උදා භූමියේ ඊයේ(09)පැවැති ජනරැළියක් අමතමිනි..
COMMENTS
අර සීයට 70කින් විදුලි බිල අඩුකරන්න පුළුවන් එක්කෙනෙකුත් මෙයාලත් එක්ක හිටියනේ.. ඇයි දැන් කරන්නේ නැත්තේ?
තරුව ආයෙත් වැඩ පටන් අරගෙන..
දෙවුන්දර දේවාලේ අරක් ගත් විදුලි මාෆියා ගේ වැඩ ගැනත් පරීක්ෂා කරන්න.
රජය මේ වෙද්දී බොහෝ දේවල් අඩු කළා. බිත්තර, හාල්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, ඉන්ධන, ගෑස්, විදුලි බිල ඇතුළු එකී මෙකී නොකී බොහෝම දේවල් අඩු කළා. ඒ නිසා තවත් දේවල් අඩුකරන්න එපා අප්පා...!
ඡන්ද ගුණ්ඩුවලට තවත් නොරැවටෙන්න වගබලා ගන්න.
වගකීමෙන් කියන්නේ මන් ආපසු ඉපදිලා...
ආයෙත් සිංහ නාදය කරන්න කරන්න පටන් අරන්...!
අපිත් බලාගෙන ඉන්නවා හැම දෙයින්ම මිල අඩුකරලා බදු සහන දීලා, නය නොගෙන කොහොමද මේ හාදය රට ගෙනියන්නේ කියලා .අහන්න දෙයක් නැහැ ඇලඩින්ගේ පහන හම්බුවෙලා ඇති.
පච. පච.. පච...