IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව  සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවත් රටක කර්මාන්ත සඳහා සියයට තුනක භූමි ප්‍රමාණයක් අවශ්‍යයි.කෘෂිකාර්මික කටයුතු සඳහා වැඩි පුර ඇති ඉඩම් කර්මාන්ත සඳහා ලබාදීමට අප අදහස් කර තිබෙනවා. අප ව්‍යවසායකත්ව  උන්මාදයක් ඇති කළ යුතුව තිබෙනවා.නවය වසරෙන් පසුව විෂය නිර්දේශයට ව්‍යවසායකත්ව විෂය  ඇතුල් කරන ලෙස අප ඉල්ලීම් කර තිබෙනවා.තරුණයන් ව්‍යවසායකයන් ලෙස ආර්ථිකයට බද්ධ කර ගැනීමේ සැලසුමක් අපට තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (7)

ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට

sene Tuesday, 18 March 2025 04:35 PM

ඔබ අපේ දූපතේ යථාර්ථයෙන් ඔය තරම් දුරින් ජීවත්වන බව මා හට වැටහුනේ දැන් . ඔබලා ගැන දුකයි.

:       0       1

සව්හාමි Tuesday, 18 March 2025 04:39 PM

ව්‍යවාසායකත්වය විතරක් නොවෙයි රටේ මූලික නීතියක් පාසල් විෂය ධාරාවට එක් කරන්න අවශ්‍යයි. ඔය දකුණු පළාතේ ආණ්ඩුකාරයා මෙලොව නීතියක් දන්න මනුස්සයෙක් නොවෙයි. එයා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙක්. ඒ නිසා රජයේ ප්‍රතිපත්තිවලට වඩා දකුණේ පරිපාලන සේවයේ දුෂිතයින් ආරක්ෂා කරනවා. ඔයිට වඩා හොදයි ආණ්ඩුකාර කම රමේෂ්ට හරි කාංචනට හරි නාමල්ට හරි චානකට හරි භාර දුන්නනම්. ඒ නිසා නීතිය උගන්වන්නත් නීතියට ගරු කරන්නන් උගන්වන්න ඕනේ පාසලේ දීම. පාරේ ඉන්න හිඟන්නටත් තියෙන්නේ ආණ්ඩුකාරයට තියෙන අයිතිවාසිකම් කියල එයා දන්නෙ නැහැ. සුනිල් මම දැන්ම කියන්නම් මේ මිනිස්සු එක්ක එයාලට ඔය ගමන යන්න බැහැ. බලන්න පුංචි ආණ්ඩුවට වෙන්නේ මොකද කියලා. දකුණේ නීති ගරුක මිනිස්සු ඉන්නේ කලකිරීමෙන්. ව්‍යවසායකත්වයට කලින් නීතිය පාසලේ දී අගන්වන්න. ඇත්තටම මට අනුර කුමාර ගැන හරිම දුකයි.

:       0       0

සාලිය Tuesday, 18 March 2025 04:53 PM

ඉතා හොඳයි, පුද්ගලික මූල්‍ය කලමණාකරණයටත් විෂයක් දාන්න.

:       0       0

Perera LD Tuesday, 18 March 2025 07:42 PM

අහසෙන් පාත් වෙලාද? මේ රටේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලද හිතන්නේ. දැනටමත් එහෙම විෂයක් 10 වසරේ ඉඳලා සාමාන්‍ය පෙල දක්වා මාධ්‍යය 3න් ම තියනවා. ළමයි ඒවා ඉගෙන ගන්නවා. අර අධ්‍යපනයෙන් වැට් අයින් කරනවා වගේ කතාවක්, මේවගේ කතා කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න ඕන. මිනිස්සු ජන්දේ දුන්නේ කියන බොරු විශ්වාස කරලා නෙවෙයි. නාස්තිය දූෂණය නැති රටේ වෙනසක් කරන්න හැකියාවක් දශක ගානකට පස්සේවත් තියනවද කියලා බලන්න.

:       0       2

අම්බලන්ගොඩ ජයවීර Tuesday, 18 March 2025 07:50 PM

ඇත්තටම හොද අදහසක්. හැබැයි වැඩේ හරි පිළිවෙලට යන්න ඕකා. අදහස නම් ඉතාමත්ම කාලෝචිතයි.මේ වට සම්බන්ධ වෙලා වැඩ කරන්න අපිට දැන් වයස වැඩියි. ඔබගේ අදහස සාර්ථක වේවා කියල මම සුභ පතනවා.

:       1       1

අම්බලන්ගොඩ ජයවීර Tuesday, 18 March 2025 07:55 PM

හදුන්, පුලුවන් නම් මේක හය වසර සිටම ආරම්භ කරන්න. ඉස්සර මේව තමයි එම්.ඩී.ඩී. පීරිස් වගේ අධ්‍යාපන ලේකම්වරැ කලේ. දැන් ඉන්න අයට කිසිම නිර්මාණහීලිත්වයක් නැහැ.ඉස්සර පුාග්වෘත්තිය 1 සහ 2 කියල විෂය දෙකක් තිබුණා. එවැනි විෂයන් ඉගැන්වීමේ අරමුණක් මේකම තමයි.එහෙම වුනොත් පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ රැකියා පෝලිම් වල ඉන්න වෙන්නෙ නැහැ.ඔබගේ අදහස මම ඉතාමත්ම අගේ කරනවා.

:       1       1

Chathura Wednesday, 19 March 2025 08:36 AM

අපේ රොටියව ඇමති කරමු

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31184 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13343 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10964 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 65 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site