
(යොහාන් භාසුර)
වාහන රැගත් නෞකා දෙකක් මෙම මස 10 සහ 12 දෙදින හම්බන්තොට වරායට ළගාවීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා අද (28) පැවසීය.
එම වාහන තොගයේ ද ජපන් වාහන ඇතුළත්ව ඇති බව කී මානගේ මහතා එම නෞකා දෙකේ වාහන සියයට අධික ප්‍රමාණයක් ඇති බව ද සඳහන් කළේය.
වාහන ආනයනය සීමා ලිහිල් කිරීමෙන් පසුව ජපානයෙන් පැමිණි පළමු වාහන තොගයෙන් ගොඩබෑ වාහන 200 කට ආසන්න තොගයේ වාහන ඉදිරි දින කීපයේදී ජනතාවට පරීක්‍ෂා කළ හැකි බවත් ඉදිරියේදී ජනතාවට පහසුවෙන් වනාහන වර්ග කීපයක් තෝරාගැනීමේ අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අපේ භද්‍රානිටයි, සෙනවිරත්නටයි..., රට වලටයි, චතුරිටයි, ෆයිරූස්ටයි ලක්ෂ 14 කට කාර් එකක් ගන්න පුළුවන්...
මං නං බලං ඉන්නේ ටොයෝටා විට්ස් ලප එඩිෂන් එක බාන කන්