IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වැස්සෙන් සුළඟින් උතුරේ ජන ජීවිතයටත් බාධා

 (රෙමේෂ් මධුෂංඛ)

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව, ගංවතුර හා සුළං හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 400 කට අධික පුද්ගලයින් 1500 කට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇතැයි දිස්ත්‍රීක් භාර ආපදා කලමනාකරන ඒකකයන් විසින් පෙන්ව දෙයි.

පවතින අයහපත් කාලගුණික තත්වය වැඩිවශයෙන් බලපා ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයට වන අතර එහි පවුල් 300 කට අධික පුද්ගලයින් දහසකට අධික ප්‍රමණයක් විපතට පත්ව ඇතැයි වාර්ථා වෙයි.

මේ අතර වර්ෂාවට අමතරව දැඩි සුලි කුණාටු තත්වයක් උතුරු මුහුදු සීමාවේ පවතින් බැවින් උතුරේ ධීවරයින්ද අද දින ධීවර කටයුතු වලින් වැලකී සිටි අතරම සුලි සුලං හා ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ නිවාස 23 කට හානි සිදුව ඇතැයිද ආපදා කළමණාකරණ ඒකකය විසින් පෙන්වා දෙයි.

පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ගංවතුර මෙන්ම වැව් වාන් දැමීම හේතුවෙන් ජලගැලීම් ඇතිවය හැකි බැවින් පහත්බිම් වල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසටද ආපදාකලමනාකරන ඒකක නිලධාරීන් විසින් ජනතාවට දැනුම් දී  තිබේ.



අදහස් (0)

වැස්සෙන් සුළඟින් උතුරේ ජන ජීවිතයටත් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 227 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site