(යොහාන් භාසුර)
මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම මස 25 වැනිදා වන විට විදේශ සංචාරකයන් 1,009,213 ක් මෙරටට පැමිණ තිබූ බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වසරේ පළමු මාස 5 තුළ සංචාරකයන් මිලියනයයි
Kamal Koyrala Tuesday, 27 May 2025 10:59 AM
රටේ ආර්ථිකය හොද ප්‍රවනතාවක් ,එය කඩා කප්පල් කිරීමට විරෝධයක් එනවා . එමෙන්ම වෙඩි තැබීම් ඇතිවෙයි කියා හිටපු පොලිස් උසස් නිලධාරියෙකු පොහොට්ටු රණවිරු සැමරුමේදී අනතුරු ඇඟවීමක් කළා
රුවන් Tuesday, 27 May 2025 06:54 PM
ඥාණසාර ඇතුළු, අන්තවාදී පොහොට්ටුවේ නැගෙනහිර ඉස්ලාම් ත්‍රස්තවාදී ටික දැන් සංචාරක කර්මාන්තය වට්ටන්න සැලසුම් ගහනවා.