
(මහින්ද නිශ්ශංක )
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සාධාරණ ඉල්ලීම් සදහා හෙට (20) වනවිට ආණ්ඩුවෙත් පිළිගත හැකි විසඳුම් නොලැබුණොත් අඛන්ඩ වර්ජනයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
අඛන්ඩ වර්ජනය එළඹීම සඳහා සංගමයේ විධායක කමිටුව අනිද්දා (21) රැස්වන බවත් ඒ මහතා සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර රටේ සංවර්ධනයේ ප්‍රගමනය උදෙසා ඔවුන්ට අඛන්ඩ වර්ජනයකට ඉඩ දෙන්න. කිසිදු රස්තියාදුකාර ක්‍රමවේදයට ඉඩ දෙන්න එපා. මොවුන්ටත්, මෙවැනි රස්තියාදුකාර චන්ඩි ක්‍රමවේදයන් ඔස්සේ වැඩ වර්ජන මෙහෙයවීමට බලාපොරොත්තුවෙන් සිටින අනෙක් උන්ටත් මතක හිටින විදිහේ විසඳුමක් දෙන්න.
ඔය ගොල්ලන්ව හසුරුවන්නේ කපුටා, කපුටා තමයි පොහොට්ටු ආණ්ඩුවක් නැති හැම වෙලේම මේ ගොල්ලොන්ව උසි ගන්වන්නේ...
සතියක කාලයක් ඇතුලත වැඩට නාවොත් සේවය හැර ගියාසේ සලකන්න . හැමදාම හිතෙන හිතෙන වෙලාවට වර්ජන කරන එකට හරි විසඳුමක් දැන්වත් ගේන්න.