(අංජුල මහික වීරරත්න)
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
පළමු සමරු මුද්දරය ජනාධිපති අනුර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.
එමෙන්ම, 2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
Nandalal de Silva - France Sunday, 11 May 2025 03:44 AM
විදේශීය රටවල ජීවත් වන අප වැනි අයට, ශ්‍රී ලංකාවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත්කරන, දර්ශණීය මුද්දර පහසුවෙන් හා ආරක්ෂිතව ගෙන්වා ගැනීමට ක්‍රමයක්..., එම ආයතනය මගින් පුවත්පත් හරහා ප්‍රසිද්ධ කරණ ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. ස්තුතියි...!