(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීයාට කොට්ටාව මාකුඹුර අධිවේගී පිවිසුමේදී පහර දී තුවාල සිදු කොට, ඔවුන් ගමන් ගත් මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොට්ටාව ප්‍රදේශයේ පදිංචි කුඩා වෙළෙඳ සලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගේ බවද පොලීසිය සඳහන් කරයි .
මෙහු ද සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් සැකකරු අද (25) අධිකරණය ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වෙල්ගමට පහරදුන්නැයි තවත් අයෙක් අත්අඩංගුවට
මැක්ස් Saturday, 25 June 2022 09:37 AM
කෙනෙකුට තමන් කැමති දේශපාලනයක් කරන්නට ඉඩ නොදී මරා දාන්න උත්සාහ කරන මේ අය ත්‍රස්තවාදීන්. උපරිම දඬුවම් දෙන්න...