IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වරෙන්තුකරු අධිකරණයට ගෙනයද්දී අනතුරින් සැරයන් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලක්ෂ්මි කුඩලිගම)

සැකකරුවෙකු රැගෙන මතුගම අධිකරණය වෙත යමින් සිටි ත්‍රී රෝද රථයක් අගලවත්ත කැකුලන්දල ප්‍රදේශයේදී කිලෝමීටර් කණුවක වැදී අනතුරට පත්වීමෙන් පොලිස් සැරයන්වරයෙකු මියගොස් කොස්තාපල්වරයෙකු සහ වරෙන්තුකරුවෙකුත් තුවාල ලැබූ බව අගලවත්ත පොලිසිය කියයි

අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල පොලිසියට අනුයුක්ත නඩු මෙහෙයුම් රාජකාරී නිරත පොලිස් සැරයන් 7661 රෝහිත නිලධාරියාය

තුවාල ලද පොලිස් කොස්තාපල් 103316 පසිඳු නිලධාරියා සහ බුලත්සිංහල තිබ්බොට්ටාව වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක් වන වරෙන්තුකරු ප්‍රතිකාර සඳහා පිඹුර රෝහලට ඇතුළත් කර ඇත

ත්‍රීරෝද රථය පැදවූ කොස්තාපල්වරයාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් අනතුරට හේතුව වන්නට ඇතැයි පොලිසිය සැක කරයි



අදහස් (0)

වරෙන්තුකරු අධිකරණයට ගෙනයද්දී අනතුරින් සැරයන් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site