(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.
ඒ කන්ටේනර් බාහාලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව අනීතිකව නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විමල් CIDයට
Perera Wednesday, 09 July 2025 02:01 PM
වීරසන්ගිලි පනික්කිලාගේ විමලසේන නොහොත් විමලසිරි ගම්ලත් නොහොත් පචවංශ...
Siri Wednesday, 09 July 2025 02:02 PM
තව තව දේවල් ගැන ප්‍රකාශ දෙන්න ඉස්සරහටත් ඔතෙන්ට එන්න වෙනවා ෂුවර්.
කපුරුහාමි Wednesday, 09 July 2025 02:06 PM
හොඳ වැඩේ. පචවන්සයා එදා ඉඳලාම කෙරුවේ බොරුව සමාජගත කරලා කෙන්ද කන්ද කරවන වැඩ. රටටම හෙනයක්...?
සෙනෙවිරත්න Wednesday, 09 July 2025 03:35 PM
තමුන්ලා සේරම දන්නවා වගේනේ කතා කලේ, ඉතින් ඕවායේ අයිතිකාරයෝ, තිබුණේ මොනවද කියලා ඔය කටින්ම අහගන්න අපිත් කැමැතියි, නිකන් නන් දොඩවන්න එපා...