IMG-LOGO

විමල්ගේ පුංචි මන්ත්‍රීවරු විමල් හමුවෙති

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණයේදී  ජාතික නිදහස් පෙරමුණෙන් පළාත් පාලන ආයතන වලට තේරී පත් වූ සභිකයෝ අද (27)බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ දී එහි නායක විමල් වීරවංශ මහතා හමුවූහ.

එහිදී පක්ෂ නායක විමල් වීරවංශ මහතා ඔවුන් අමතමින්  මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කළේය.

ජාතික නිදහස් පෙරමුණෙන් පළාත් පාලන ආයතන වලට තේරී පත්වූ සභිකයෝ 26 දෙනා මෙලෙස පක්ෂ කාර්යාලයට පැමිණි අතර  ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව ද මෙහිදී ලබා දුන්හ.මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනයක්ද මෙහිදී පැවැත්විණි.

 



අදහස් (13)

විමල්ගේ පුංචි මන්ත්‍රීවරු විමල් හමුවෙති

රුවන් Tuesday, 27 May 2025 06:17 PM

එදා සල්ලි වලට පක්ෂ හැර නොගියා නම් අද ජනපති විමල් වීරවංශ නොවේද?

:       52       6

රත්තරන් තිලක්Tuesday, 27 May 2025 08:04 PM

නෑ...

:       4       30

අරවින්ද මොණරවිල Wednesday, 28 May 2025 11:10 AM

කොහෙත්ම නැහැ, එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ලැබුණු ඇමතිකම් හතරෙන් සහ නියෝජ්‍ය ඇමතිකම් හතරෙන් එකක් වත් ලබන්න සුදුසුකම් ලැබුවේ නැහැ මෙයා....

:       2       6

m. saman perera Tuesday, 27 May 2025 06:29 PM

කිසිම වැඩකට නැති රටට බරක් වූ කෙනෙක්...

:       20       43

දේශප්‍රේමී කිනිතුල්ලා Tuesday, 27 May 2025 06:33 PM

ජයග්‍රහණය කරපු පරාජිතයෝ සෙට් එකක්...!

:       20       47

කමල් Tuesday, 27 May 2025 07:03 PM

ඇත්තටම පව්....

:       15       35

කුකුල් චමින්ද Tuesday, 27 May 2025 08:46 PM

අපි මුදලට පළාත් ආණ්ඩු හදන්න සහය දෙමු! ඉන්පසුව, අපි හොරා කමු...! අපි හොරාම කමු...! අපි හොරා හොරාම කමු...!

:       12       30

පොඩිඑකා Tuesday, 27 May 2025 09:31 PM

උපාසක බක බක, පාස් පෝට් දෙක දෙක…..!

:       1       4

ලූට මූස් Tuesday, 27 May 2025 09:37 PM

ඉස්කෝලේ ප්‍රාථමිකේ නාට්‍යයක් වගේ කියලා හිතෙන්නේ මට විතරද?

:       1       5

සබාපති Tuesday, 27 May 2025 09:40 PM

අපේ ගමේ සුබසාධක සමිතියේත් ඔයිට වැඩිය ඉන්නවා...!

:       1       4

Perera Wednesday, 28 May 2025 09:09 AM

අනිත් එවුනුත් මිනිහා වගේම පජාත කුජීත එවුන් වෙන්න ඇති

:       2       12

Abandoned stone castle Wednesday, 28 May 2025 10:05 AM

මේ වගේ නායකයෙක්ගේ අනුගාමිකයෝ වෙනවා කියන්නේ ඔවුන් ගැනත් කියලා වැඩක් නෑ. මන්ද මානසික ගවයින් රැළක්...

:       1       5

අරවින්ද මොණරවිල Wednesday, 28 May 2025 11:16 AM

පවුලේ එවුන්ට ආණ්ඩුවේ ගෙවල් ඉඩම් කඩ කාමර දෙන හැටි, ආණ්ඩුවේ වාහන පවුලේ එවුන් අතරේ බෙදලා දෙන හැටි කොමිස් ගහන හැටි ලස්සන ගැහැනුන් තමන්ට අවනත කරගන්නා හැටි වගේ බොහොම වැදගත් පරිපාලන තීන්දු තීරණ ගන්න හැටි වගේම ක්‍රියාත්මක කරන හැටි බරසාර වචන දාලා කියා දෙන්න ඇති...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site