
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඔරුගොඩවත්ත බහලුම් පර්යන්තයේ වාප්පු ලිපිකරුවෙකු අල්ලස් ලබා ගැනීම සහ ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
කඩුවෙල කරතට ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
පැමිණිලිකාර ව්‍යාපාරිකයා විසින් ගෙන්වන ලද බහලුමක් මං නිෂ්කාශනය කරදීම වෙනුවෙන් රේගු නිලධාරීන්ට ලක්ෂ පහක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට මැදිහත්වීම සහ තවත් රුපියල් තුන් ලක්ෂ විසි නමදහසක මුදලක් තුටු පඬුරක් ලෙස අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් ලබා ගැනීම සම්බන්ධව රේගුවේ එයා පදිංචි පුද්ගලික ආයතනයක වාප්පු ලිපි කරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ෙසැකකරු මීට පෙරද වෙනත් බහලුමක් නිෂ්කාශනය කරදීම වෙනුවෙන් උක්ත වාක්‍ය ලිපිකරු විසින් රුපියල් 1.045.000 මුදලක් පැමිණිලිකරුගෙන අල්ලස් ලෙස ලබාගෙන රේගුළුල්ලන්ට ලබාදීමක් සම්බන්ධව පැමිණිලිකරු විසින් ප්‍රකාශ කර ඇත
ඊට අමතරව ඔරුගොඩවත්ත මගී භාණ්ඩ පර්යන්තරයේ රේගු නිලධාරීන්ගේ රාජකාරී කාර්යාලයේ රාජකාරී ලිපි ලේඛන ඇතුළත්ව තිබූ අල්මාරියක් තුළ තිබී අපරාධ තුළින් උත්පාදනය කළ බවට සැක කළ හැකි රුපියල් 370.000 මුදලක්ද කොම්ෂන් සභාවේ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වාප්පු ලිපිකරු අල්ලස් දැලේ