IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


විපතට පත් දරුවන්ට නාමල්ගෙන් පොත්පත්



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ගංවතුර සහ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමට ඉදිරියේදී කටයුතු කරන බව නාමල් රාජපක්ෂ  මහතා පැවසීය.

ගංවතුර බැස ගියාට පසුව  ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදා දීම සිදු කරන බව  රාජපක්ෂ ප්‍රකාශ කළේය..මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක්  අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් මාවත මූලස්ථානයේදී පැවැත් වූ බව නාමල් රාජපක්ෂ පැවසීය.තවද මෙම දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට සියලුම දෙනා  සහභාගී වන ලෙස ඔහු  ඉල්ලීමක කළේය.



අදහස් (13)

විපතට පත් දරුවන්ට නාමල්ගෙන් පොත්පත්

විපරමා Sunday, 30 November 2025 03:09 PM

දූෂිතම පව්ල් පාලනේ උන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරපු විදියට, කොහොම ආධාර කරන්ඩ බැරිද?සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු ආධාරත් හොරාකාපු එවුන්නේ?

:       3       15

කුඩුමල් Sunday, 30 November 2025 03:15 PM

අර විදුලි බිලේ ගාණටවත් දුන්නොත් හොඳයි.

:       3       17

Chathuri Sunday, 30 November 2025 03:45 PM

නාකිමයිනගෙ කාලේසුනාමියට. දුන්න. ආදාර සේරම ගොබ්බ සමග නාකි මයිනා හොරා කෑවා. ඒවලපව් මකා ගන්න. ඔහොමකෙරුවා කියලා වැඩක් නැහැ. පොත් බෙදන ගමන් තව හොරකම්. කීයක් සිදුවෙයිද දන්නෙ නැහැ ලැබෙන ආදාර බෙදීමට හිටපු ගොබ්බ රැල සහබාගි නොකරන්න. වරාය්ඩ්න් දෙන බත් පාර්සලයවත් බෙදන්න දෙන්න එපා ඒකත් යන්නෙ මැදමුලනට මලපෙරෙතයො බලන් ඉන්නෙ. කාව කම්දො කියාගන එකලමයකුට. එක පැන්සලක් පොත්ක් නෙමේ බේබ් දෙන්නෙ. පොත් දුසිමයි. පැන්සල් හයයි. පොත් බැග් එකයි. සපත්තු මේස් ඇදුම් මේ සේරම දෙන්න ඕන

:       0       0

Niranga Sunday, 30 November 2025 03:48 PM

ගංවතුරට ගහගෙන යන ඕන එකෙක්. බලය ගන්න නොකරන එකනේ.. ජනතා මුදල් වලින් තමයි රඟන්නේ

:       0       0

ජයනාත් Sunday, 30 November 2025 04:37 PM

සුනාමි ආධාර අංක 2ට සූදානම් ...

:       2       3

පිටිගල මිලානෝ Sunday, 30 November 2025 04:59 PM

සුනාමි ආධාර මතකද…?? අපරාදේ මේපාර මිස්වුනා නේද…?

:       1       3

ලමය Sunday, 30 November 2025 05:03 PM

අර හොරකම් කල මුදල් කන්දරාව රජයයට දුන්න නම්, පොත්පත් දුන්නට කමක් නැ , අර කොපි කරල තමන් විභාග පාස් වෙනවිදිය දරුවන්ට උගන්වන්න එපා

:       2       3

ගුණරත්න Sunday, 30 November 2025 05:23 PM

සුපුරුදු පරිදි ජවිපාවුන් මෙතන ගොම්පස් හලනවා, උන්ට මතක නැහැ සුනාමි චෝදනා තියෙද්දිත් මහින්ද රාජපක්ෂ මහතා දිනවන්න ඡන්ද කලේ ජවිපෙ කියල

:       0       2

පිටරැටියා Sunday, 30 November 2025 05:24 PM

සුනාම් කාලේ අසරණයන්ට එවපු පවුම් මිලියන ගානක ආධාර ත් හොරාකාපු ,දූෂිතම පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ,මොළහතා කියන එකා ආර්ථික සංවර්ධන ඇමති කාලේ උගේ ආර්තිකය මහාපරිමාණයෙන් සංවර්ධනය කරගත්තු හැටි දන්නෝ හොඳාකාරවම දන්නවා.දූෂිතම පවුල් පාලනේ උන් හොරාකාලා රට විනාශම කරපු උන්.?ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු ලේ මාපිල්ලු එහෙම උන්ට රටටම උනත් උදව් කරන්න බැරිකමක් නැහැ .

:       1       0

නන්දන පනා-මිලානෝ Sunday, 30 November 2025 05:46 PM

ඔබගේ සියළු ආධාර සිරිලිය ගිනුමට බැර කරන්න….ගිනුම් අංක 2222222

:       2       1

Wanidu Monday, 01 December 2025 02:00 AM

මෙච්චර හදියක් වළත් ජෙප්පොන්ගේ මඩ බළකා හොඳට වැඩ. මූසල ජෙප්පෝ.

:       0       3

Roni Monday, 01 December 2025 04:00 PM

ඇයි නාමල්ගේ පොත් ටික අනුර අතට දෙන්නද කියන්නේ? කාලකන්නී ජෙප්පෝ.

:       0       1

Toni Monday, 01 December 2025 11:30 PM

කාලකන්නි ජෙප්පොන්ගේ කුහකකම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 224 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site