
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තේ පුටුවල ඉත්තෑවො ඉන්නවාදැයි සැකයක් තිබෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
විපක්ෂයේ අයගේ පුටුවල ඉත්තෑවො ඉන්නවා වගේ මට පේනවා. අපි පාතාලය මර්දනය කරනවා කියන කොට ඔවුන් උඩ පනිනවා පේනවා.ඒ වගේම චාමර සම්පත් හොල්මනක් නං වෙන්න එපා. දැන් දකිනකොටත් බය හිතෙවා.
අපි යුක්ති ගරුක නීති ගරුක පුරවැසියන්ට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවා. නමුත් පාතාලයන්ට අප හදන්නේ හොඳ හිරගෙයක් යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
75
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’’විපක්ෂය පැත්තේ පුටු වල ඉත්තෑවො ඉන්නවා’’
Cham Thursday, 23 October 2025 01:31 PM
තඹුත්තේගම කලවැද්දා විපක්ෂයේ ඉන්නකොට එයාගේ පුටුවෙත් හිටියා. ගොන් කතා කිව්වේ ඒ නිසා වෙන්න ඇති.
Nishan Thursday, 23 October 2025 01:39 PM
අධිකරණ ඇමති විදියට වත්කම් ප්‍රකාශයේ විස්තර අඩුවෙන් දීපු එක ගැන කිව්වේ මාත් මනුස්සයෙක්, මටත් අතපසු වීම් වෙන්න පුළුවන් කියලා. මිනී මරලා පාතාලේ පිටින් යවන එක ගැන පුදුමයක් නෑ.
අරවින්ද මොණරවිල Thursday, 23 October 2025 01:53 PM
විපක්ෂයේ පුටුවල ඉත්තෑවෝ විතරක් නොවෙයි මී හරක් ද ලගින බවක් පෙනෙනවා ඇමැතිතුමෝ...
රනේ Thursday, 23 October 2025 02:17 PM
රටට යහපතක් කරනවිට හෝ වෙන විට විපක්ෂයේ උන්ගේ පස්ස රත් වෙනවා, මොලේ අවුල් වෙනවා.. වෙවුලනවා.. උන ගන්නවා!
සමන්- ඕමානය Thursday, 23 October 2025 02:25 PM
පාතාලයින්ට හිරගෙවල් හදන්න ඕනෑ නෑ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. එතකොට පාතාලය හා කුඩු කාරයින් ඉක්මනින්ම මර්දනය කල හැකිවෙයි. බන්ධනාගාර කොමසාරිස් තුමාද මේ අදහස ඉදිරිපත් කළා. මහාචාර්ය ප්‍රතිභා මහානාම මයා ද මේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කරුණු සහිතව නිර්දේශ කර තිබුණා. අධිකරණ ඇමැතිතුමා ලෙස ඔබතුමාට මෙය ක්‍රියාත්මක කිරීම කලහැකි නම්, ජනාධිපතිතුමා හට ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළහැකි නම්, ඔබ රටට ලොකු සේවයක් කළා වෙනවා. ඇමැති මණ්ඩලයේ සිටින ඉහළම උගතෙකු, විද්වතෙකු වන ඔබතුමා මෙය සලකා බලා කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. මරණ දඬුවමක් නියම කරන්නේ මහාධිකරණය මගින්, කරුණු සියුම්ව, සාධාරණව සලකා බලලා. ඒ නිසා, එය නැවත ජනාධිපති ගේ අනුමැතිය අවශ්‍යයි කියන නීතිය වෙනස් කරන්න. මහාධිකරණ විනිසුරුගේ තීන්දුව මත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කළහැකි අයුරින් නීතිය සංශෝධනය කරන්න. එවිට, ජනාධිපතිතුමාට මානසික පීඩනයක් හෝ බාහිර බලපෑමක් හෝ මහජන අප්‍රසාදයක් ඇතිවන්නේ නෑ...
සෙනෙවිරත්න Thursday, 23 October 2025 02:42 PM
උපන්දා ඉඳල ගොං කතා අහලා ඒවා විශ්වාස කරලා, ඒවාට රැවටිච්චි අයට තඹුත්තේගම කලවැද්දාගේ කතා දිරවන්නේ නැතිව ඇති. ඒකට මොනවා කරන්නද මුහුදට පනිනවා මිසක්, අපිට නම් ඒවා පරම සත්‍ය...
ChamThursday, 23 October 2025 04:41 PM
මොලේ චෙක් කර ගනින්
ගුණරත්න Thursday, 23 October 2025 02:55 PM
සත්තුන්ගේ නම් කියා මිනිසුන්ට අපහාස කිරීම වැරදියි, බොහොම පහත් ගතියක් ඒක
සාලිය Friday, 24 October 2025 07:30 AM
බඩු මිල අඩු කරපන්, මිනිස්සු තොපිට අකමැති බඩු ගනන් නිසා.