IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විපක්ෂයෙන් කළු පටි විරෝධයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැලිගම  ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ සිටින අයුරු  දැකගත හැකිවිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි  ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර්  රහුමාන් මහතා පැවසුවේ  රටේ ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතියට විරෝධය පළ කරමින් කළු පටි පැළඳ  පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි බවයි.



අදහස් (6)

විපක්ෂයෙන් කළු පටි විරෝධයක්

ලොක්ක Thursday, 23 October 2025 11:57 AM

බෙල්ලෙ බැදපු එකෙන්ම බාල්කේ එල්ලුවා... රටටත්, ජනතාවටත් යහපතක් වේවි...

:       18       6

ලයන් Thursday, 23 October 2025 12:01 PM

මුජ්බීර් ඝාතන සංස්කෘතිය අද දැකලා වගේ කතා කරන්නේ, ඒ කාලේ මැරුනේ අධි ආරක්ෂිත කලාපවල, අනික මේ මැරෙන්නේ පාතාල සාමාජිකයෝ, මුජිබීර්ලා ලැජ්ජා වෙන්න ඕනෑ මෙවැනි පාතාල සාමාජිකයින්ට තම පක්ෂෙන් ඡන්දයට ඉදිරිපත් කිරීම ගැන...

:       16       13

ගුනදාස Thursday, 23 October 2025 12:03 PM

කලු පටි බදින්න තිබුනේ පල්ලෙහා තියෙන මොලේ වටේට..

:       15       10

පොඩිඑකා Thursday, 23 October 2025 01:37 PM

තාජුඩීන්ල, මාධ්‍යවේදී ලසන්තලා මරපු වෙලාවේ කලුපටි බැන්දේ අහවල් එකේද?

:       11       8

Nishan Thursday, 23 October 2025 01:50 PM

පැලවත්තේ ඩෝබිලා ඉතිහාසයේ සිදු වුණ මැර කතා කියනවා. ඉතිහාසය ගත්තත් මේ රටේ ලොකුම මැර හමුදාව හැදුවේ ජේවීපී එකෙන් තමයි. ඔවුන් කරපු වැඩ කිසිම මැරයෙක් කරලා නෑ අද වන තුරු. අද ටයි කෝට් ගහන් පාර්ලිමේන්තුවේ ඉන්න බොහොමයක් ඒ වැඩ කරපු අය තමයි.

:       5       12

ගමේ එකාලා Thursday, 23 October 2025 04:15 PM

ප්‍රාදේශීය සභාවේ සභාපති ස.ජ.බ කෙනෙක්? ලැජ්ජාවක් නැති දේශපාලකයෝ. මීට වඩා හොදයි හෙලුවෙන් ආවා නම්...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site