IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වඳුරු ලෙඩේ මිනිසාටත් බෝ විය හැකියි

(වසන්ත චන්ද්‍රපාල)

වනජීවි දෙපාර්මේන්තුව මගින් වදුරන් සහ රිලවුන් අතර කරන ලද පරීක්ෂණයකදි සිපිලිස් නැමැති රෝගයට සමාන ලක්ෂණ ඇති වදුරන් සහ රිලවුන් හමුවු බව නැගෙනහිර වනජීවි පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසිය.

මෙම වදුරන් සහ රිලවුන්ගේ සාම්පල් ගෙන පරික්ෂා කිරිමේදි චොපලිමා පැලඩිම් කියන ස්පයිරොක් කියන වර්ගයට අයත් බව තහවුරු කර ගන්න පුලුවන් වූ බවද වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසිය.

පොලොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවලදි රිලවුන් ගේ සහ වදුරන් ගේ ලිංගිශ්‍රිතව, ගුදමාර්ගය අශ්‍රිතව සහ සමේ යම් ආසදන තත්වයන් වැඩිපුර දැක ගැනිමට හැකිවු බවද සදහන් කලේය.

මෙම සතුන් වන්දනා නඩ ගැවසෙන ස්ථානවල නිතරම සිටින අතර ආසාදන සහිත සතෙක් ඉදිගෙන සිටි ස්ථානයක කවුරුන් හෝ මනුස්සයෙක් ඉදගැනිම සිදුකරොත් වදුරන්ගේ රෝගීතත්වය නිසා ඇතිවන ශ්‍රාවයන් ශරීරයේ ගෑවුනොත් මිනිසාට ද මේ රෝග තත්වය ඇති වන බව පැවසිය.

 



අදහස් (4)

වඳුරු ලෙඩේ මිනිසාටත් බෝ විය හැකියි

dammasiri thero Thursday, 02 October 2025 06:30 PM

මේ ගැන වහාම වදුරන් භාර ඇමැතිට සහ සෞඛ්‍ය ඇමැතිට කියන්න...!

:       5       12

Lalla Thursday, 02 October 2025 07:42 PM

පරිසර වේදීන් එක්ක පරීක්ෂණ ආරම්භ කරලා බලමුද? ඔය ගහනය පාලනය කළ යුතුමයි.

:       0       19

ගුණරත්න Thursday, 02 October 2025 09:08 PM

මට නම් සැකයක් තියෙනවා, වඳුරු ගහනය පාලනය කරන්න කියල කරපු දෙයක්ද කියලා.

:       0       0

විදුරංග Friday, 03 October 2025 11:57 AM

දැන් ඉතිං වල්කමේ ගිහිං හදාගෙන ආපු එකත් කියයි වන්දනාවෙ ගිහිං රිලව් හින්ද හැදුනෙ කියල.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site