(අංජුල මහික වීරරත්න)
වඳුරන්ටයි පැවති ආණ්ඩු වලටයි කෑ ගසමින් නොසිට ඡන්දෙට පෙර කියූ කතා ටික ක්‍රියාවෙන් කර පෙන්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
කරන්න බැරි නම් අසමත්කම පිළිගෙන වද දෙන්නේ නැතිව යන්නැයි වැඳලා ඉල්ලන බව කී විමල් වීරවංශ මහතා හොරු පාලනය කරද්දිවත් රටේ ලුණු නැති වුනේ නැති බව සඳහන් කළේය.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද කීය.
මේ අය අවුරුදු 75ක පාලනයක් ගැන කියා වෛරය වපුරා ගෙවල් ගිනි තබා බලය ලබා ගත්තා.ඒ කාලේ කතා කළේ පාර්ලිමේන්තුවට බස් එකේ එන්න.ඒත් බස් එකේ එන එකෙක් නම් අපිට කොහෙවත් හම්බවෙන්නේ නෑ.මේ අවුරුදු 75 ම රටේ මිනිස්සුන්ට කන්න ලුණු තිබුණා. මේ අය ඇවිත් මාස තුන හතරයි. කන්න ලුණුත් නෑ.පොල් හිඟ වෙනකොට පොල් සම්බෝල, පොල් කිරි කන්න එපා කිව්වා.ඊට පස්සේ බල්ලෝ කන ප්‍රමාණය මනින්න ඕන බව කිව්වා.ඊට පස්සේ රිලව් මත වරද පැටෙව්වා.ඊයේ විදුලිය විසන්ධි වීමේදී උදේ වග උත්තරකාරයා රිලවෙක් වුණා. සවස තිබුණු ආණ්ඩුව පිට වරද පැටෙව්වා.තිබුණු ආණ්ඩුවල හිටියේ රිලව්ද මං දන්නෙ නෑ යනුවෙන් විමල් වීරවංශ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කතන්දර මාස 6 යන්න කලින් අහන්න වෙයි කියල ඡන්දේ දීපු අයට හිතෙන්න නම් නැතුව ඇති
අඩේ මේ කාලතරණය කරලා පුනුරුත්පත්තියට ආපු කෙනා නේද? ආයෙත් අලුත් පාස්පෝට් එකක් ගන්න වගේ හදන්නේ .මාවරමණ්ඩියේ කඩෙන් කෝටිපතියෙක් වෙච්චි හැටි හෙව්වානං පහුගිය අවුරුදු 76ක ඉතිහාසය පෙනේවි
අපි දන්නෙත් නෑ , මේකට උපදේශක කමකුත් දීලා...
පනික්කියා නාලෙකින්
අනේ විමල් වීරවංශ ඔයාට කිසිම සදාචාරාත්මක අයිතියත් නැහැ. මේ වගේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න ඔයා අන්ත දූෂිත දේශපාලන පක්‍ෂ එක්ක වැඩ කරලා කරුණාකර නිහඬව ඉන්න.
රටේ ජනතාව ගහල පන්නපු එකෙක් වැඳලා ඉල්ලන්නේ මොකද කියල බැලුවා. රට කාපු හැතිකරෙන් කෙනෙක්..
රටම ගිනි තියන හනුමන්තා...
වීරවංශලා කරපු හරිය තමා මේ කාලවේලා තියෙන්නේ...
මෙයා ලයිට් යනකල් ඉඳලා තියෙන්නේ... මාධ්‍ය හමුව තියන්න.
සත 5කට වැඩක් නැති දේශපාලුවෙක් නිකන් කහිනවා.
මෙන්න බොලේ වංචා නිසා පක්ෂයෙන් පන්නපු එකෙක් උපදෙස් දෙනවා.. වඳුරන්ගෙන් විදුලි උපපොළවල් රැකගන්න ක්‍රමයක් නැති එක තැනක වරදක් වුණාම නොරිච්චෝලේ අක්‍රීය වන විදියට අටවපු ආණ්ඩුවල ලැගලා වෙච්චි දේ හරියට කීවාම ඒකට සමච්චල් කරනවා. පුළුවන් නම් ඕක පාරට බැහැලා කියන්නකෝ ජනතාවගේ ප්‍රතිචාර බලන්න.
ඡන්දෙවත් ඉල්ලන්න කොන්ද නැති රිලවෙක්, වඳුරු කතා කියනකොට අර ඉබ්බො දෙන්න එක්ක අහසින් යන්න ගිය කොකාගේ කතාව මතක්වෙනවා.
අනේ යන්න චිම්පන්සියෝ යන්න...!
ලුණු නැති වුනේ ඇයි කියලා රටම දන්නවා. මේ මන්ද බුද්ධිකයා දන්නේ නෑ...
NPP හෝ JVP වහලුන් JVP නායකත්වය විසින් ආකර්ෂණය කර හෝ රැවටීමට ලක් කර තිබුණේ වෙනත් කිසිදු ව්‍යාජ ක්‍රියාවකින් නොව සම්පූර්ණ අසත්‍ය හෝ කතා කරන විකාර මගිනි. මේ ට්‍රෙන්ඩ් එක තමිල්නාඩු සුපර් ස්ටාර් එකට සමානයි. ඔවුන් එහි නළු නිළියන්ට වඳිනවා. එලෙසම, NPP හෝ JVP පරම්පරාගත වහලුන් සෑම ජරාවක්ම විශ්වාස කරන අතර ඇත්ත වශයෙන්ම ඔවුන් තම නායකත්වයෙන් කියන සියලුම ජරාව අනුභව කරති. ඒ නිසාම ඔවුන් ඒ පුද්ගලයාගේ කතාවට අනුව යනවා මිස අන් අය කියන දේ ගැන සොයා බලන්නේ නැහැ. ඒකයි ලංකාවේ වහල්ලු NPP එකට ඡන්දේ දුන්නේ. විමල් කුහකයෙක්ද නැත්නම් විවේචකයෝද යන්න වෙන දෙයක් මිස NPP ගැලවුම්කරුවන් නිතරම ඔහුගේ වැරැදි සොයනවා මිස ඔහු කියන දේ ගැන අවබෝධයක් නොදක්වයි. ඒකයි අපි කියන්නේ JVP එක ජාතියේ පරම්පරාගත වහල්ලු කියලා...
ජාතික නිදහස් පෙරමූණ... හි හි හි...!
වඳුරන් ගැන රිළවෙක් කතා කරයි.
වඳුරා කෙසේවෙතත් මේ හැලි වඳුරෝ රටට කරපු අපරාධ අමතක වෙලා කියලා හිතන් ඇති ලෑස්ති වෙලා ඉන්න එක එකාව එළියට අරන් කුඩු කරන කම් අවුරුදු 75 ක් හොරාකාපුවා හදන්න මාස තුනෙන් බැහැ. වඳුරෝ මතකද අන්දරේ රජ්ජුරුවන්ගේ කකුල් ලෙවකමින් මෝඩ බේබිලාත් එක්ක හෙලිකොප්ටර් එකෙන් ලංකාව වටේ ගිය ඒවා ඒ ජනතාවගේ මුදල්, පාස්පෝට් දෙකයි... ඒක කැරොල් කරත්තයක් වගේ දෙහිවල ඉන්නවා. මෙයාගේ රියැදුරෙක් රජයේ වාහන හැමදාම එයාගේ ගෙදර කාගේද? ඒ මුදල් ජනතාවගේ දුවයි, පුතයි නටන නැටුම් අමතකද? දැන් ඔය හදාගන ඉන්න ගෙදර ඔය තරම් විසාලෙට කාගෙද? ඒ මුදල් මේ හැලි වඳුරා මාව දන්නේ නැහැ. නමුත් මෙයාව මම හොඳට දන්නවා. නූගත් ඇමැති කටවහගෙන හිරේට යන්න ලෑස්ති වෙන්න.
මේ කතා කරන්නේ වඳුරු නායකයා...
විමල්ට ඩෝබිලා කොච්චර බයද කියලා මෙහි අදහස් වලින් පේනවා. මුලු ලොන්ඩරියම කලබල වෙලා !!!
වීරවංශ මහතායෝ වැදලා කියන්නම් හිඟ මුදල් ටික ඉක්මනට විදුලි බල මණ්ඩලයට ගෙවලා ඉන්න. ඊට පස්සෙ බැරියැයි බනින්න. අවුරුදු 15කම විදුලි බිල ගෙවලා නෑ, එනවා මාධ්‍ය සන්දර්ශන දාන්න. ඉස්සර අපේ සීයාගෙන් තමයි කලා ඇදලා හිටියේ. පාර්ලිමේන්තුවට ආපු කාලෙත් ණය ගත්තා. අද වෙනතුරු ගෙව්වේ නෑ
අපේ ගමේ සුභසාධක සමිතියේ ඉන්නවා මෙයාගෙ පෙරමුණට වඩා සාමාජිකයෝ.
ඔබ කියන කොට දීලා යන්න තමයි අපි මේ ආණ්ඩුව පත් කෙරුවේ, නිකම් තප්පුලන්නේ නැතිව හිටු පරයා. පවුලේ එවුන් එක්ක රටේ මහජන දේපොළ හෙර කෑව පල් හොරා මැද මුලන වලව්වේ පිලිකන්නේ ඉදුල් හෝදන එවුන්ට ඕන විදිහට වැඩ කරන්න අපි ආණ්ඩුව පත් කෙරුවේ නැහැ බං.
ගෑනි වරදකරුවෙලා සිරදඩුවම් නියමවෙලා ඇපිල් කරලා ඇපපිට ගෙදර, මේකාටත් නඩු කෝටියයි, දුවයි ගෑනියි ඉන්න ගෙදර, මහ රෑ කොල්ලෙක් මැරෙනව ගෙදර, - මුන්දැ දන්නෙ නැහැ. එහෙව් එකෙක් එනව මෙතන ප්‍රකාශ නිකුත්කරන්න.
විමල් කියන දෙය හරි