
(සමන් පාලිත නානායක්කාර )
ඇඹිලිපිටිය සිට බලන්ගොඩ හරහා බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (27) පස්වරුවේ හල්දුම්මුල්ල පුස්සැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනකු, කාන්තාවන් පස්දෙනෙකු ඇතුළු අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
එම පිරිස හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යැවූ බවද හල් දුම්මුල්ල පොලිසිය කියයි.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ. පාරෙන් ඉවතට පැන වෑන් රථය යතුරු පැදියක් ද යට කරගෙන නිවසක් ඉදිරි පිටට පෙරළී තිබූ බවත් පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෑන් රිය පෙරැළී 8ක් රෝහලට
වින්සන්ට් කජ්ජා Thursday, 27 March 2025 06:27 PM
මේක වැඩ බැරි ආණ්ඩුව හින්දාවෙලා තියෙන්නේ... ඕක ඉක්මණට බයියෙක් කියයි දැන්...!
Bayya Thursday, 27 March 2025 11:29 PM
ඕකට සම්පූර්ණයෙන් වගකියන්න ඕනෑ මේ වැඩ බැරි ආණ්ඩුව